ඇයි යකෝ...රටේ මහා එකාගේ ඉඳන්ම කරන්නේ හොර වැඩ නම් අපි කරාම මොකෝ...
අනික එන්ජිමක් තියන එක හොර වැඩක් වෙන්නේ කොහොමද??
ඒකත් ඇත්ත.මහ දවාලේ පෙනි පෙනී ලොක්කෝ කොල්ලකන එකේ අපි ඇන්ජිමක් තියාගත්තාම මොකද
එන්ජින් තියන්න බෑ නේද බන් නීත්‍යානුකූලව?තිබුන ජාතියේ එකක් ඇර ඊට වඩා ප්‍රෆෝමන්ස් තියෙන ඇන්ජින් තියන්න පුලුවන්ද?


