Sinduwen Sinduwa II

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,977
    20,147
    113
    Panadura
    රැවටුන තරම් ඔබ හින්ද මං කවුරුත්ම දන්නෙ නෑ තවත්
    කඳුළක තරම් දැණුනා හොඳින් සමුගත්ත දා ඔයා මගෙන්
    වැරදි කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා
    වෙන් වී ගියත් රිදවා එදා අමනාප නෑ වුණේ කිසිදා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රැවටුන තරම් ඔබ හින්ද මං කවුරුත්ම දන්නෙ නෑ තවත්
    කඳුළක තරම් දැණුනා හොඳින් සමුගත්ත දා ඔයා මගෙන්
    වැරදි කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා
    වෙන් වී ගියත් රිදවා එදා අමනාප නෑ වුණේ කිසිදා

    දෑස වසා සිටියා..
    ඔබේ රුව ඇයිදෝ මට පෙනුනේ..
    සවන වසා සිටියා...
    ඔබේ හඬ ඇයිදෝ මට ඇසුනේ..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙතේ හැංඟි හැංඟී හිඳී~
    සිතේ ස්වර්ණ යහනේ නිදී..
    මුවේ මන්දහාසේ දිදී~
    මගේ නින්ද ආයේ බිඳී..
    smiley-next.gif

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දරුවෝ ඇති අම්මාලා..
    දරු සුරතල් පෙන්නාලා..
    හඬවා නෙත මා සිත පාරනවා..
    දරුවෝ නැත මා පතලා..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලස්සන දවසක මා..... ඔබ වෙනුවෙන් සිටි‍යා.....
    මාගේ නෙතු අද්දර.....ඔබගේ සිනහව මැවුනා.....
    ඔබගේ හදවතට‍යි ආදරෙ කරන්න සිතුවේ......
    මගේ මුලු හදින්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී
    මල් පිපෙන සුලඟ නීලවළා තුලට ගුලිවෙවී
    සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින්
    හදේ දොරටු විවරකලෙමි සොඳුර ඔබෙ නමින්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෙලාගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන..
    නෙලාගෙනා කිසිම මලක් නෑ ඔය තරමට ලස්සන..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,977
    20,147
    113
    Panadura
    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
     
    • Like
    Reactions: Rex921

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රාත්‍රියේ පිපෙන්නම්~
    තරු ඇසක් වසා..
    තුරුලේ නිදන්නම්~
    සිහිනයක් වෙලා..
    සිහිනයක්..
    smiley-next.gif

     
    • Like
    Reactions: Rex921

    Cyper

    Well-known member
  • නින්ද නැති රැයේ, සඳ කඳුළු මිදුමේ
    හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම පේමයේ
    තාරකා දියේ ගිලී නිල් එලිය නිවී
    වැහි බින්දු වැටේවි, රෝස මල් කඩා වැටේ...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,977
    20,147
    113
    Panadura
    " එපා යකෝව්
    ට" එපා යකෝව්
    ට" එපා යකෝව්
    ට" එපා යකෝව්
     

    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    නින්ද නැති රැයේ, සඳ කඳුළු මිදුමේ
    හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම පේමයේ
    තාරකා දියේ ගිලී නිල් එලිය නිවී
    වැහි බින්දු වැටේවි, රෝස මල් කඩා වැටේ...

    ටිං ටිං ටිං ටිං ටිං.....
    ටිං ටිං ටිං ටිං ටිං.....
    ආදර සීනුව පෙම්ලොව දොර ළඟ රැවු දෙන්නේ.......
    ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ.....
    ලස්සන හදවත් පමනයි ආලය හඳුනන්නේ.....
    මේ ආදරයට යා හැකි දුර නෑ මා දන්නේ....

    :dull: :baffled: :dull: :baffled: :dull:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නුඹ නාඹර සඳ වගේ~
    සෙනෙහස නොඅඩුව දැනේ..
    දෑසේ ඇඳි සිහිනේ~
    සිතුවම් මැවූ ප්‍රේමේ..
    smiley-next.gif

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
    මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්
    එනමුත් අපේ කරුණු එක්කර තවත්
    සැනසෙන්න බෑ තුළ ඇත්තෙ ම දුකක්