රැකගන්නම් ජීවිතයම වාගේ~ එකසැරයක් හද ගත්තානම් මාගේ~
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Dec 10, 2016 #2,741 රැකගන්නම් ජීවිතයම වාගේ~ එකසැරයක් හද ගත්තානම් මාගේ~
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Dec 13, 2016 #2,742 ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඇත්තේ ගාඩි වුණත් වංසෙ මොටද කබල් ගගා ඉන්නේ යන තැනකට හිත දීපන් දැන් හරි බං කාලේ
ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඇත්තේ ගාඩි වුණත් වංසෙ මොටද කබල් ගගා ඉන්නේ යන තැනකට හිත දීපන් දැන් හරි බං කාලේ
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Dec 13, 2016 #2,743 ලේන කුලේ සිට ආ ගිය මග තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී නිවන් දකින තුරු මේ සංසාරේ පසුපස ආවා සෙවනැල්ලක් වී තැලී සෙනේ සිත සැලී හඬන විට වැටී දෙපා ළඟ යසෝදරාවෝ පිපී නිවන් මල් සාදුකාර දී
ලේන කුලේ සිට ආ ගිය මග තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී නිවන් දකින තුරු මේ සංසාරේ පසුපස ආවා සෙවනැල්ලක් වී තැලී සෙනේ සිත සැලී හඬන විට වැටී දෙපා ළඟ යසෝදරාවෝ පිපී නිවන් මල් සාදුකාර දී
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Dec 13, 2016 #2,744 දැස රිදෙනවා පාර බලා ඉදලා අප ආ පාරේ ආගිය වාරේ මල් ලොව මල් සිදිලා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Dec 14, 2016 #2,745 ලෝ අම්බලමේ ඉඳලා යනවා~ නිසි පාර සොයා ආගන්තුකයා.. දෙයි මාන බලා කර්මේ පහරා~ මේ ජීවිතයේ කෝ ස්ථීරතා..
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Dec 15, 2016 #2,746 තරු කැකුළියේ යලි මැවෙන්න හීනේ ගෑවී ලයේ මුව සිඹින්න ඕනේ ගිම්හානයේ කැන්දා සෙනේ දෙනවාද පෙම තෝරලා රෑ හීන ගානේ ඔබ ඉන්න ඕනේ මා ජිවිතේ සඳ වගේ
තරු කැකුළියේ යලි මැවෙන්න හීනේ ගෑවී ලයේ මුව සිඹින්න ඕනේ ගිම්හානයේ කැන්දා සෙනේ දෙනවාද පෙම තෝරලා රෑ හීන ගානේ ඔබ ඉන්න ඕනේ මා ජිවිතේ සඳ වගේ
banda_ Member Dec 4, 2012 196 115 0 Colombo Dec 15, 2016 #2,747 ගීතයක් සේ මතු වෙයන් නොසිතු වෙලාවක ... හීනයක් සේ ඉපදියන් තනි වූ විරාමෙක මා හැර දමා ගිය මියුලැසී .....
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Dec 15, 2016 #2,748 සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න අඳින්න මිනි ගවුම අඳින්න අඳින්න මිනි ගවුම
සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න අඳින්න මිනි ගවුම අඳින්න අඳින්න මිනි ගවුම
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Dec 16, 2016 #2,749 මෘදු කෝමල ගෑණු ලමයිනේ~ එක රෑනේ මඟ වඩිනා.. යුග ගීයක පේළි අඩුයිනේ~ දෙනවාදෝ පද රචනා..
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Dec 16, 2016 #2,750 නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනිය
නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනිය
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Dec 17, 2016 #2,751 යන්න එපා ඉන්න නඟේ~ තරහා මොටද හදේ.. නිතඹ සලන සලන~ රූ සිරි යුත් නුඹේ වරු.. Reactions: HKavinda
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Dec 17, 2016 #2,752 රෑ අහසේ තරු ගානට දුර විහිදෙන අනන්තයට සංසාරේ පතා ආපු මගේ ආදරෙ මදි උනාද Reactions: DAMER
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Dec 18, 2016 #2,753 දැසමන් මලක් වගේ~ ප්‍රියංකරයි සුකූමලයි.. සුරංඟනාවියක් වගේ~ අහිංසකයි රටක් වටියි.. කවුද, මගේ..
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Dec 18, 2016 #2,754 ගයමු ගීයක් දැන් අපි නිදහසේ... නොගැයු ලෙස කිසිදා ඔබෙ ජීවිතේ... දසත රෑව් දීලා හදවත පිනවලා... සොදුරු දිනයකදී හිරු ලොව එලි කලා...
ගයමු ගීයක් දැන් අපි නිදහසේ... නොගැයු ලෙස කිසිදා ඔබෙ ජීවිතේ... දසත රෑව් දීලා හදවත පිනවලා... සොදුරු දිනයකදී හිරු ලොව එලි කලා...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Dec 19, 2016 #2,755 ලොවම එපා වී ලොවම කලකිරී~ තැවී දැවී සිටිනා වේලේ.. ඔබේ දයාබර එකම වදනකින්~ මගේ ආත්මය සුවපත් වේ..
ironmantoko Well-known member Dec 17, 2013 1,751 160 63 G-14 Classified Dec 20, 2016 #2,756 වන්දනාවේ යමු ප්‍රේමේ ලා තිසරණ සරණේ වදින්ටා වදින්ටා රම්‍ය අටමස්තානේ
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Dec 20, 2016 #2,757 නුඹෙ සුවඳ පිරුණ පුංචි කාමරේ රතු රෝස මලක පෙති හැලී තියේ මට නපුරු වුණේ ඇයි දයාවියේ මේ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ…
නුඹෙ සුවඳ පිරුණ පුංචි කාමරේ රතු රෝස මලක පෙති හැලී තියේ මට නපුරු වුණේ ඇයි දයාවියේ මේ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ…
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Dec 28, 2016 #2,758 යොදුනක් ඈතින් උන්නත් මා~ මා ඔබ ලඟ අම්මේ..
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Dec 29, 2016 #2,759 මගේ ජීවිතේ සතුට රැඳී තිබුනේ තව කෙනෙකුන්ගේ නෙත් සඟලේ යැයි හසරැල්ලේ යැයි සිතුවේ නෑ දැනුනේ නෑ ඔබ දකින තුරා
මගේ ජීවිතේ සතුට රැඳී තිබුනේ තව කෙනෙකුන්ගේ නෙත් සඟලේ යැයි හසරැල්ලේ යැයි සිතුවේ නෑ දැනුනේ නෑ ඔබ දකින තුරා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Dec 30, 2016 #2,760 රෑ ගොම්මනේ ගුලිවෙලා තනිවෙවී~ මේ ආදරේ විඳගමූ සුන්දරී~