Client / Web Developer agreement

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    waren ethulata













    Freelancing හෝ පොඩි startup ටයිප් එකේ web development කරන කට්ටියගෙන් පොඩි උදව්වක් ඕන.

    • client එක්ක agreement එකක් ගහනවනේ. sample agreement එකක් නැද්ද පොඩ්ඩක් idea එකක් ගන්න. ඒ වගේම project proposal එකේ terms & condition මොනවද ඇතුලත් කරන්න ඕන.
    • අනික් දේ Wodpress custom theme එකක් හදන්න ,(without Bootstrap and with bootstrap) (වැඩි වැඩ නැතුව නෝමල් එකක්.) කීයක් විතර වෙනවද ගාන?