waren ethulata
Freelancing හෝ පොඩි startup ටයිප් එකේ web development කරන කට්ටියගෙන් පොඩි උදව්වක් ඕන.
Freelancing හෝ පොඩි startup ටයිප් එකේ web development කරන කට්ටියගෙන් පොඩි උදව්වක් ඕන.
- client එක්ක agreement එකක් ගහනවනේ. sample agreement එකක් නැද්ද පොඩ්ඩක් idea එකක් ගන්න. ඒ වගේම project proposal එකේ terms & condition මොනවද ඇතුලත් කරන්න ඕන.
- අනික් දේ Wodpress custom theme එකක් හදන්න ,(without Bootstrap and with bootstrap) (වැඩි වැඩ නැතුව නෝමල් එකක්.) කීයක් විතර වෙනවද ගාන?