Laptop Motherboard repair(chip level)-2

  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මේ දවස් වල ගෙවන්න ගන්න දෙන ලැප් තියෙනව නෙහ්.
    Student-Offer---7th-Gen-Leaflet-1_1.jpg



    මේ ලැප් හොදයි ද...??
    අර කිව්ව විදියට proccessor, ram onbord වගේ ද මේකෙ diagram එකේ තියෙන්නේ.
    thank you, කෝරලේ මහත්මා...

    e5-575 block diagram

    P5ELoca.jpg
    :P:P
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    කෝරලේමහත්තයා;21212688 said:
    e5-575 block diagram

    P5ELoca.jpg
    :P:P

    දැන් ඉතින් ගන්න හොද ලැප්ටොප් ඇත්තෙම නැද්ද......???
    please suggest me about core i5 any brand Laptop......:(:(
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    කෝරලේමහත්තයා;21214026 said:
    dell inspiron n 5110 i5

    මේ brand එක දැන් එන්නෙ නෑ නෙහ්.

    අර Acer Aspire E5-575G university offer Laptop එක අවුලක් නැද්ද ...???
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මේ brand එක දැන් එන්නෙ නෑ නෙහ්.

    ලංකාවෙ නෑ..ඩුබායි, සිංගපුර්


    අර Acer Aspire E5-575G university offer Laptop එක අවුලක් නැද්ද ...???


    හොදයි වැඩ කරනකං...බෝර්ඩ් කේස් වලදි ප්‍රොසෙසර් උනොත් විසිකරන්න වෙන්නේ:(
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    කෝරලේමහත්තයා;21216091 said:

    හොදයි වැඩ කරනකං...බෝර්ඩ් කේස් වලදි ප්‍රොසෙසර් උනොත් විසිකරන්න වෙන්නේ:(

    removable battery නැති එක අවුලක් නෙවෙයි ද....???
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    machan this is not about lap motherbord i installed a new cooler to my PC , eke metal mounting bracket eka motherboard eke capacitor wala wadinawa meka awulak weida ?

    8cOpCx7.jpg




    කූලර් එකේ මෙටල් පර්ට් එක ගාවන්න එපා ,එතකොට caps වලට
    අනවශ්ය heat එකක් transfer වෙනව. එතකොට caps ඉක්මනට අවුල් වෙනව .plastic ගෑවුනාට ප්‍රශ්නයක් නෑ
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    කෝරලේමහත්තයා;21223729 said:
    Asus වල 8gb නැති වුනාට ඒක මෙ දෙකෙන් හොද එක

    එතකොට මට 8gb එකක් වෙනම ගහන්න බැරිද..?
    Acer e5-575g එකේ අවුල් මොනවාද..?
    ස්තූතිය.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mage lap eka eka paratama struck wenawa machan mokak wenna puluwanda reason 1
    aluten format kala HDD eka defragment kala RAM eka galawala gahuwa
    songs movies play karanakota eka paratama struck wela 1s walin wage normal wenawa
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    එතකොට මට 8gb එකක් වෙනම ගහන්න බැරිද..?
    Acer e5-575g එකේ අවුල් මොනවාද..?
    ස්තූතිය.


    ලැප් එකේ specification බලන්න, නැත්නම් ගන්න කලින් අහගන්න, බැරිවෙන්න විදිහක් නෑ..ඔය
    ලැප් එක පාවිච්චි කරල නෑ..acer වලට වඩා asus ටිකක් හරි ඉස්සරහින් ඉන්නව නමුත් පරණ acer
    model තියෙනව asus වලට වඩා හොද