මට පහල තියන අකුරු ඇතුලත් වචන 10 ගානේ හොයාගන්න ඕන. දන්න අය උදව් කරන්න..ස්තූතියි..
ඝ
ඣ
ඪ
ඬ
ඡ
ඵ
ඝ
ඣ
ඪ
ඬ
ඡ
ඵ
mokatada ban 2 panthiye podi untada? nie eke samahara unta pissu ban. podi unta genna kiyanawa. anthimata kiyanawa un danneth na, oya akuru ona thanakata ena ewa hari kiyala.



ඔය අකුරු මුලටම එන්න ඕනෙද මැද වුනත් අවුලක් නෑ ?


ඝටකය
ඝටනය
ඝටය
ඝටනාව
ඝට්ටනය
ඝටිකාව
ඝණක
ආඝාතය
ආඝ‍්‍රාණ
සඝන්ධ
http://maduraonline.com එකේ අකුරු ගගහ බලපං වචන එනව![]()
![]()
මට පහල තියන අකුරු ඇතුලත් වචන 10 ගානේ හොයාගන්න ඕන. දන්න අය උදව් කරන්න..ස්තූතියි..
ඝ
ඣ
ඪ
ඬ
ඡ
ඵ