මචo මම දැනට ටික කාලෙකට කලින් o/l කරා..... පොඩි වැඩකට මට o/l exam number එක ඕන..... ඒක මට මතක නෑ...... ඉස්කොලෙට යන්නෙ නැතුව මට ඒක දැන ගන්න බැරිද විභාග දෙපාර්තමේන්තුවට කෝල් කරල lD number එක දීල එහෙම....... එහෙම පුලුවන් නම් විභාග දෙපාර්තමේන්තුවේ telephone number එක දන්න කෙනෙක් දීපන්කො.........
අනිත් කේස් එක තමයි එහෙම exam number එක දන්නව නම් results බලාගන්න පුලුවන් ද internet එකෙන්....... doenets එකේ දෙන්නෙ 2015 o/l results ව්තරද......
අනිත් කේස් එක තමයි එහෙම exam number එක දන්නව නම් results බලාගන්න පුලුවන් ද internet එකෙන්....... doenets එකේ දෙන්නෙ 2015 o/l results ව්තරද......