විභාග අoකය

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මචo මම දැනට ටික කාලෙකට කලින් o/l කරා..... පොඩි වැඩකට මට o/l exam number එක ඕන..... ඒක මට මතක නෑ...... ඉස්කොලෙට යන්නෙ නැතුව මට ඒක දැන ගන්න බැරිද විභාග දෙපාර්තමේන්තුවට කෝල් කරල lD number එක දීල එහෙම....... එහෙම පුලුවන් නම් විභාග දෙපාර්තමේන්තුවේ telephone number එක දන්න කෙනෙක් දීපන්කො.........

    අනිත් කේස් එක තමයි එහෙම exam number එක දන්නව නම් results බලාගන්න පුලුවන් ද internet එකෙන්....... doenets එකේ දෙන්නෙ 2015 o/l results ව්තරද......:baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පරණ රිසල්ට්ස් නං බලන්න බෑ මම හිතන්නෙ. ෆෝන් නම්බර් එක රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කතා කරලා ඉල්ලගන්න. 1919 ද කොහෙද
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Mehemai sinhalayo. Department of examination ekata gihilla form ekak purola diyan. Result mataka hatiyata damala nama gama id no damala. Un soyaa denawa.

    Internet eken baluweki. Copyth gatteki.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    පරණ රිසල්ට්ස් නං බලන්න බෑ මම හිතන්නෙ. ෆෝන් නම්බර් එක රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කතා කරලා ඉල්ලගන්න. 1919 ද කොහෙද

    tnx mcn