World's longest non-stop commercial flight lands in New Zealand

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,442
    7,128
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    මම මේ පැය 5 යන්නෙත් බොහොම අමාරුවෙන් , කොහොමද බන් ඔච්චර වෙලාවක් ඉන්නේ , බහින කොට පුක නෑ රන්ජනී කියල තමා කියන්න වෙන්නේ.
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    රෙවෙනවා ඔහොම දුර යනකොට අර හුන්ඩු සීට් එහෙක ඉඳගෙන. ෆිස්ට් ක්ලාස් බිස්නස් ක්ලාස් වගේ නම් කමක් නෑ. ඒත් හෙන ගණන් එව්වයේ. නැතිනම් සීට් 3 පෝලිමේ සීට් එකක් හම්බෙලා අනික් උන් දෙන්නා එන්නෙ නැතුව උන්නා නම් හරි

    :yes:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    diwa eliyata dana emotion eka :P :P :P
    :P :P :P

    christchurch ගිහින් queenstown drive කරපන් ,නිල්වන් ජලය, කොළ පැහැති තැනිතලා, තණකොළ කන හරක් :rolleyes: , හිමකඳු සමග glaciers . ලස්සනයි :love:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    apita 24 hours flying hours (total 36 hours or more with at least three transits, 11-13 hours for the longest flight) . pissu hadenawa.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,251
    2,100
    113
    Its not the longest I think. One time it took 16hrs n 30mins to get Dallas from Abu dabhi.