නමක් කියන්න නම් දන්නෙ නැ. හම්බ කඩ නැතිව ඔ්න කඩේකින් ගනින් මචෝ..
පිට කොටුවේ ඒක ලෙන් එක්ක තියෙනවලු ....මට එකේ නම නම් මතක නෑ
Azlem market.1000% hamba.
hamba thamai. habai labeta lassana ewa thiyanawa.
ai ban sinhala minissunta bari oya ganan walata denda?
sareeta main street, main street 1st corss street wala raumak daapan ona tharan kada thiyanawa. kiyana ganata ganna epaaa kewal karanna 50% wage aduwata ganna puluwan.



මගෙ නෝන මහත්තයත් ලංකාවෙ ලොකුම සාරි කඩ වන්දනාවෙ ගිහින් අන්තිමට කොටුවෙන් සුපිරි ඒකක් හොයාගත්ත බන් හෙන අඩුවට. පට්ට පෙනුමකුත් තියනව ඒ්කෙ...

me too