වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :baffled::baffled::baffled:
    :frown::frown::frown:
    දැන් කවුද කිව්වේ CVT නරකයි කියලා... CVT හොඳයි...
    හරියට මේන්ටේන් කරොත් අවුලක් නෑ...Transmission එක හදල තියෙන ආයුකාලේ ඉවරවෙනකල් දුවන්න පුළුවන් ගේමක් නැතුව හරියට මේන්ටේන් කරොත්..

    (ඇයි යකෝ අපි හම්බකරන්නේ නැද්ද...) :rolleyes: :rolleyes: :rolleyes: :P :P

    CVT හොඳයි..
    ඔටෝ හොඳාආආආආආආආයි..
    මැනුවල් හොඳාආආආආආආආආආආආආආආආආආආආආආආආආආයි..
    DCT හොඳා ආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආයි..
    SMG හොඳාආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආයි..

    මේන්ටේනස් කියන්නේ කලට වෙලාවට හරියන ඔයිල් එක දාන එකනේ..? :D
    ඔන්න තව ප්‍රශ්නයක්.... :baffled: CVT වලට එහෙම ආයු කාලයක් තියෙනවද...? :rolleyes: ඒ කියන්නේ කිලෝමීටර් ගානක්...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    Aul tikak...underground park wala bevel aka wedinam aniwa wadinawa 4 nemei 2k denmath. kalpanawen yanna ona.eka machan dan angle aka dekka gaman therenawa ..heminma gannawa athakota..prius aka tharam wadinne nee...

    Ground clearance keeyada bn (mm)?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    තාම බැලෙව්වෙ නෑ බං... ආපහු සද්දයක් එන්න ගත්තා... මේ ටිකෙ අම්බානක බිසී.. අනිද්දට තමයි නිවාඩුවක් ලැබෙන්නෙ.. අනිද්ද අරන් යනවා... මට රැක් එන්ඩ් පොඩ්ඩක් සැකයි... සෙට් එකම දාන්න වෙයිද මන්දා... ඒ මදිවට මේකේ රැක් එකේ උපන්ගෙයි දෝශයක් තියෙනවා.. ඒකට නයිලෝන් බුශ් එකක් ලියවලා ගහන එක කරන්නේ... ඒත් දැන් ඔය දෙවෙනි බුශ් එක... රැක් එකට කෙලවෙලාද දන්නේ නෑ... :(
    Mage eketh danna tinawa ban mamanam hithanne shock mount akakui..gear box mount ekakui gihin wage...next week wage balanawa...podi hum akak anawa bend waladi speed yanakota
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Aul tikak...underground park wala bevel aka wedinam aniwa wadinawa 4 nemei 2k denmath. kalpanawen yanna ona.eka machan dan angle aka dekka gaman therenawa ..heminma gannawa athakota..prius aka tharam wadinne nee...

    මට හරී කේස් බං මේ අපේ ගෙදරට යන එන ටික... හැමදාම වාහනේ වදිනවා... පපුව ක්‍රීක් ගානවා එහෙම වෙනකොට... :dull: රත්තරන් කිව්ව හැටියට වාහනේ උස්සන්නත් බයයි... ගෙවල් පාර කවදා හැදෙයිද මන්දා... :dull::dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mage eketh danna tinawa ban mamanam hithanne shock mount akakui..gear box mount ekakui gihin wage...next week wage balanawa...podi hum akak anawa bend waladi speed yanakota

    මගේ ටිකක් හයියෙන් යනකොට හෙන හම් එකක් එනවා බං... හබ් රේසර් ගිහින් කියලා කියන්නේ .. මොනවද කියලවත් දන්නේ නෑ ඒ... :P
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මමනං දැම්මේ යුනයිටඩ් මෝටර්ස්, මිට්සුබිෂි එකක් නේ, ඒජන්ට් ටත් වඩා Comprehensive රිපෝට් එකක් දෙනවලු ඔය car checks කියන එකෙන් :yes:
    car checks:confused::confused:
    agent නොවන වෙනත් එව්වා:confused:
    එව්වා හොදයිද බන්
    උබ ගිහිල්ලා තියනවද?​
    බාසලා එක්ක ගියාට වැඩක් නැති වෙයි බං... ඇන්ජින් වල ලෙඩ එහෙම බලලා හොයන්න බෑනේ... අනිත් එක කල්පනාවෙන් ඔය සමහර මකබාස්ලා... උන් අනිත් පැත්තෙන් ගාන කපලා උඹව අන්දන්නත් පුලුවන්... මම වැඩ කරගන්න එකා එක්ක තමයි වාහන බලන්න ගියේ... ඌ පිට අයගේ ඒවට එන්නේ නෑ.. නැත්නම් ඌ ශුවර් පොර...
    ඔන්න මහේශයව එක්කන් පලයන්... නිසාන් කොම්පැනිය එක්කන් ගියා වගේ තමයි... :rofl: :cool:
    මහේශය nissan ekeda wada?​
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    දන්නේ නැතෝ

    160mm, ගොඩක් වාහනවලට වඩා උසට තියෙන්නෙ
    සොෆ්ට් සස්පෙන්ෂන් හින්ද වෙන්න ඕන යට වදිනවනම් වදින්නේ :yes: ලාන්සර් එක 165mm ජීවිතේට යට වැදිලා නෑ :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    car checks:confused::confused:
    agent නොවන වෙනත් එව්වා:confused:
    එව්වා හොදයිද බන්
    උබ ගිහිල්ලා තියනවද?​

    මහේශය nissan ekeda wada?​

    ඌ සියලුම කොම්පැනි වල වැඩ...:rofl: ඌ ඔටෝමබයිල් ඉන්ජිනියර් කෙනෙක් බං... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඩ්‍රැගන් කොල්ලො.... මම එකපාරක් ඔය කාර් චෙක්ස් එකට කෝල් කරහම ඇපොයින්මන්ට් එකක් ගන්න උන් බයිලා ගැහැව්වා... තව නොම්මරයක් දුන්න කෝල් කරන්න කියලා.. ඒක ආන්සර් කරේ නෑ... ඊට පස්සෙ මු නොම්මරේට ගත්තම උන් ආන්සර් කරන්නෙත් නෑ... පොඩ්ඩක් හොයලා බලලා පලයන්...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේන්ටේනස් කියන්නේ කලට වෙලාවට හරියන ඔයිල් එක දාන එකනේ..? :D
    ඔන්න තව ප්‍රශ්නයක්.... :baffled: CVT වලට එහෙම ආයු කාලයක් තියෙනවද...? :rolleyes: ඒ කියන්නේ කිලෝමීටර් ගානක්...

    කලට වෙලාවට,
    Recommended ඔයිල්,
    and Drive like its a CVT :P :P :P

    හැම එකටම ආයුකාලයක් තියෙනවනේ... ගියර්බොක්ස් එකටත් තියෙනවා...
    It can be 100,000km
    may be 200,000km
    or 300,000km
    or 500,000km...
    or may be 2000-2500km like in Formula One cars :P :P :P
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කලට වෙලාවට,
    Recommended ඔයිල්,
    and Drive like its a CVT :P :P :P

    හැම එකටම ආයුකාලයක් තියෙනවනේ... ගියර්බොක්ස් එකටත් තියෙනවා...
    It can be 100,000km
    may be 200,000km
    or 300,000km
    or 500,000km...
    or may be 2000-2500km like in Formula One cars :P :P :P

    ඒ කියන්නේ CVT එක හොඳ සොෆ්ට් හැන්ඩලින් වලට...? :cool:
    ෆොර්මියුලා පදින්නේ නෑ හොද වෙලාවට... :baffled:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඌ සියලුම කොම්පැනි වල වැඩ...:rofl: ඌ ඔටෝමබයිල් ඉන්ජිනියර් කෙනෙක් බං... :yes:
    mahesh දැන් uba කොහෙද වැඩ?​
    ඩ්‍රැගන් කොල්ලො.... මම එකපාරක් ඔය කාර් චෙක්ස් එකට කෝල් කරහම ඇපොයින්මන්ට් එකක් ගන්න උන් බයිලා ගැහැව්වා... තව නොම්මරයක් දුන්න කෝල් කරන්න කියලා.. ඒක ආන්සර් කරේ නෑ... ඊට පස්සෙ මු නොම්මරේට ගත්තම උන් ආන්සර් කරන්නෙත් නෑ... පොඩ්ඩක් හොයලා බලලා පලයන්...
    උබ මොන test center එකටඩ call කරේ?
    name and place​
     
    Status
    Not open for further replies.