රාජ්‍ය අංශය ඇයි කඩාවැටෙන්නේ...
ලංකාවේ රජයේ සේවකයෝ විදිහට බඳවා ගන්නේ බහුතරය වෘත්තිකයන්ට වඩා සුලු හා පහළ ශ්‍රේණියේ අයවලුන්... ඔවුන් බොහෝවිට දේශපාලන හෙංචයියෝ දශක දෙකකට වැඩි කාලෙක ඉඳන්... වෘත්තිමය තත්වයේ බහුතර නිලධාරීන් සේවයක් විදියට හෝ වෙනත් සරල කාරණා මත රජයේ සේවයේ ඉහළ සේවයක් කරනවා. මොකද ඔවුන්ට පෞද්ගලික අංශයේ ඉහල වැටුප් ගැනීමට තියෙද්දියි සේවය කරන්නේ... හැබැයි බහුතර සුදු අලි විදියට බඳවා ගැනීම් කල සේවා කිහිපයක්ම 1) රාජකාරි නොමැතිවීම මත හෝ 2) ලැබී ඇති රාජකාරි කිරීමට ඇති නොහැකියාව මත අතිශය අකාරියක්ශමතාවයක් ඇතිවී ඇත.
තාක්ෂණික නිලධාරීන් වෙනුවට සංවර්ධන නිලධාරීන් බඳවාගෙන රාජකාරි කරවන තරමට දේශපාලන මඩ ගොහොරුව රාජ්‍ය අංශය වසා පැතිර ඇත.
ඔය පරිපාලන සේවය ඇති කල හේතුවත් ඔවුන්ගේ අද සැබෑ රාජකාරිය කුමක්ද කියා සොයා බැලුවහොත් මෙහි ගැඹුරුව දැනගත හැකිය. දේශපාලුවන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් නීතියේ කවුලු විවර කිරීමත් පරිපාලනය නාමයෙන් සියලු රාජ්‍ය සේවය තමන්ගේ මිටිගුලියෙහි රඳවා ගැනීමත් කරගෙන යයි. විශ්රාමයෙන් පසු ඉල්ලුමක් නොමැති වීම මත වයසට යනවිට ජ්‍යෙෂ්ට වන පරිපාලන නිලදරුවා (අමාත්‍යංශ ලේකම් හෝ අධ්‍යක්ශවරයා) දේශපාලුවාට කඩේ යන්නෙ විශ්රාමයෙන් පසු තවත් තනතුරක් දෙස ඇස් උල් කරගෙනය.
වෘත්තිකයින් පසු පසට ඇදදමා සිදුකරන රාජ්‍ය පරිපාලනය තුල වර්ධනයක් බලාපොරොත්තු වීම උගහටය... කොටින්ම වාරිමාර්ග අමාත්යන්ශය, ඉදිකිරීම් අමාත්යන්ශය ආදි ආයතනවල සිදුවන්නේ කුමක්දැයි නොදන්නා පරිපාලන නිලදරුවෙකු ලෙකම් වේ....මහා භාන්ඩාගාරයේ වැඩිපුර ඉන්නේ මැනෙජ්මන්ට් උපාධිය ගත් වෘත්තිකයෝ නොව භෂාව ආගම සහ දෙශපාලන විද්‍යාව ඉගෙනගත් පරිපාලන නිලදාරීන්ය...
මතුවට...
සාකච්චාවට ඉඩ...

Last edited: