CDMA_දුරකථන

sirimathputha

Banned
Sep 13, 2016
120
18
0
අද වන විට CDMA දුරකථනයක අවශ්‍යතාව කුමක්ද?

Mobile phone එකකින් කිරීමට නොහැකි දේවල් CDMA දුරකථනවල තිබෙනවාද?

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
වයසක උදවිය ඉන්නවනන් එයලට පහසුයි එක. ගොඩක් අයට මොබයිල් ෆෝන් එකකින් කෝල් එකක් ගන්න හැටි කොච්චර කියලා දුන්නත් තේරෙන්නෙ නෑ.අනික නම්බර්ස් ලොකුවට පේන නිසා එයාලට පහසුයි..
 
lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    eka ne, ai me CDMA, Signaluth na, Battery bahinawa hitagena. Salli kapenawa wadi, Incoming na salli nathi unoth, Ai me Dialog, Lankabell wage CDMA.

    Posh ekata wenna athi ekath thiyan inne,

    OLD Style Home Phone
     
    sirimathputha

    Banned
    Sep 13, 2016
    120
    18
    0
    වයසක උදවිය ඉන්නවනන් එයලට පහසුයි එක. ගොඩක් අයට මොබයිල් ෆෝන් එකකින් කෝල් එකක් ගන්න හැටි කොච්චර කියලා දුන්නත් තේරෙන්නෙ නෑ.අනික නම්බර්ස් ලොකුවට පේන නිසා එයාලට පහසුයි..

    :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    ඉස්සර Internet යන්න ගත්ත LankaBell CDMA ඒක තාම තියෙන නිසා Use කරනවා කෝල් ගන්න වැඩ වලට. Mobile Phone එක්ක බලද්දී මට ඒක හොදයි කැඩුනත් උන් නිකන් Phone එකක් දෙනවා. සල්ලි දැම්මත් අවු දෙක තුනක් යනකම් Exp වෙන්නේ නැහැ. දැන් Unlimited Call පැකේජ් එකකුත් තියෙනවා 500 ට මම එකත් දැම්මා. වයසක අය ඉන්න ගෙවල් වලට ගොඩක් හොදයි තමයි මගේ අච්චි ඉන්න කාලේ කොහේ හරි යද්දී තියලා ගියේ ඒක. Speed Dial දාලා මේ අංක ඒක දිගටම ඔබන් ඉන්න කියලා කියලා දීලා ගියේ.
     
    සමහර පැති තියෙනවා Signal නැති. මන් ඉස්සර හිටියේ නුවර ඒහේ මන් හිටපු පැත්තට Siganl ඇත්තේම නැහැ. Mobile Phone වල එහෙම පැති වලත් ඕවා තාම පාචිචේ කරනවා ඇති.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    වයසක උදවිය ඉන්නවනන් එයලට පහසුයි එක. ගොඩක් අයට මොබයිල් ෆෝන් එකකින් කෝල් එකක් ගන්න හැටි කොච්චර කියලා දුන්නත් තේරෙන්නෙ නෑ.අනික නම්බර්ස් ලොකුවට පේන නිසා එයාලට පහසුයි..

    :yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සමහර ඇප්ලිකේශන් පුරවද්දි ෆෝන් නො එක ඉල්ලුවහම මොබයිල් නො එක දෙන්න කැමති නැහැ සමහරු. ඒ නිසා ගෙදරකට පොදුවේ පාවිච්චි කරන්න ලෑන්ඩ් ෆෝන් එකක් තියෙන්න ඕනෙ. හැබැයි ලෑන්ඩ් ෆෝන් එකක් විදිහට මොබයිල් ෆෝන් එකක් යූස් කරන්න අමාරුයි. මොබයිල් ෆෝන් එක තැන් තැන් වල දානව. ඒ නිසා සාලෙ මැද වෙනම ෆෝන් එකක් තියෙන්න ඕනෙ.මොබයිල් ෆෝන් එක සතියට එකපාරක්වත් නැති වෙනව ගේ ඇතුලෙදිම. හැබැයි ලෑන්ඩ් ෆෝන් එක මලාට නැති වෙන්නෙ නෑ.

    අනික මොබයිල් එකට එන කෝල් වලට ආන්සර් කලේ නැතුවම නෝ එක්ස්කියුසස්. හැබැයි ලෑන්ඩ් ෆෝන් එකට ආන්සර් නොකර බොරු කියන්න පුලුවන්. "මම ගෙදර හිටියෙ නෑ" වගේ පිලිගත හැකි බොරු කියන්න පුලුවන්.
     
    Last edited: