hp G62 lap ekaka display enne na. caps lock, power light blink wenawa witharai. mokakda case 1?
මේ දවස් වල ගෙවන්න ගන්න දෙන ලැප් තියෙනව නෙහ්.
![]()
මේ ලැප් හොදයි ද...??
අර කිව්ව විදියට proccessor, ram onbord වගේ ද මේකෙ diagram එකේ තියෙන්නේ.
thank you, කෝරලේ මහත්මා...


mchn gateway lap ekak thiyenwa.power on wenne nathi.
komada machn ubata meka denne![]()
hp G62 lap ekaka display enne na. caps lock, power light blink wenawa witharai. mokakda case 1?
කෝරලේමහත්තයා;21212688 said:e5-575 block diagram
![]()
![]()


දැන් ඉතින් ගන්න හොද ලැප්ටොප් ඇත්තෙම නැද්ද......???
please suggest me about core i5 any brand Laptop......![]()
කෝරලේමහත්තයා;21214026 said:dell inspiron n 5110 i5
මේ brand එක දැන් එන්නෙ නෑ නෙහ්.
ලංකාවෙ නෑ..ඩුබායි, සිංගපුර්
අර Acer Aspire E5-575G university offer Laptop එක අවුලක් නැද්ද ...???

කෝරලේමහත්තයා;21216091 said:
හොදයි වැඩ කරනකං...බෝර්ඩ් කේස් වලදි ප්‍රොසෙසර් උනොත් විසිකරන්න වෙන්නේ![]()
removable battery නැති එක අවුලක් නෙවෙයි ද....???
machan this is not about lap motherbord i installed a new cooler to my PC , eke metal mounting bracket eka motherboard eke capacitor wala wadinawa meka awulak weida ?
![]()
කොරලෙ මහත්මයෝ මට මේ ලැප් දෙකෙන් හොද මොකද්ද විතරක් කියන්නකෝ....
Asus-x556uq-dm819d i5
![]()
Acer e5-575g i5
[![]()
කෝරලේමහත්තයා;21223729 said:Asus වල 8gb නැති වුනාට ඒක මෙ දෙකෙන් හොද එක
එතකොට මට 8gb එකක් වෙනම ගහන්න බැරිද..?
Acer e5-575g එකේ අවුල් මොනවාද..?
ස්තූතිය.