arrival film eky kathawa pahadili karan koo

IXXX

Member
Dec 2, 2015
825
63
0
ado ubala arrival baluwada?? anthimata araa gani china ekata mokada kiyanne?? uge wife maranwa kiyala da ?? anthima hariya tikak mongal kathawak.. alien dunna gift eka mokadda?
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl

    ea ganita future eka penawa bun
    aliens la denne universal language ekak gift eka widihata
    mulu wishwayema inna aliensla use karana language eka tamai dila giye...
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166

    future eka dakkath kohomada ae gaani dana ganne ara chinese karayage gaani marena mohothe eyata kiwwa eka?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    ado ubala arrival baluwada?? anthimata araa gani china ekata mokada kiyanne?? uge wife maranwa kiyala da ?? anthima hariya tikak mongal kathawak.. alien dunna gift eka mokadda?

    ube wage ponsiyonta mona arival da ban? Kopi kade balala nida ganin.
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    future eka dakkath kohomada ae gaani dana ganne ara chinese karayage gaani marena mohothe eyata kiwwa eka?

    එක පොඩ්ඩක් පැටලිලි සහගතයි තමයි නමුත් luisට හැම වෙලාවේම වගේ මතකයක් වගේ පෙන්නේ එයාගේ අනාගතේ වෙන දේවල් නමුත් එක එයට පැහැදිලි නැහැ, එලියන් ල දෙන භාෂාව අවබෝධ කරගන්න එකෙන් එයට ලැබෙන දේ තමයි අනාගතය දැකීම. එයට පෙන්නේ එයාගේ දුව, ඒ වගේම තාත්තා හස්බන්ඩ් තරහ වෙලා යන්නේ දුවට තියෙන රෝගය ලුවිස් කලින් දැකපු නිසා.

    ඒ වගේම චයිනා ගෙනරල් ට එය කෝල් කරලා කියන්නේ ලුවිස්ට අර සැරෙන් සැරේ පෙන මතකයන් වලින් ඇහෙන දේවල්. එක මතකෙකදී එයට පේනවා ගෙනරල් හම්බවෙනවා පාටියකදී. එතැනදී ගෙනරල් කියනවා කෝල් කරලා කියපු දේ මොකක්ද කියල (මේ ඔක්කොම වෙන්නේ හීනේ දී) ලුවිස් පියවි සිහියට අවහම එයට ඒවා මතක් වෙලා සැබෑ ලෝකෙදි ගෙනරල් ට කෝල් කරලා කියනවා, එක මෙහෙම පැහැදිලි කරන්න amarui බන්, ඒවා කාල පරාස දෙකක වෙන දේවල් නමුත් මනසේ ඇතිවෙන ආවර්ජනයක් හෝ ඒ සමාන දෙයක් මගින් පියවි ලෝකෙට සම්බන්ද කරලා තියෙන්නේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    ae kiwwe.

    ඒක ඉවරයක් නෑ බන් , ජෙනරල් ඒක කියන්නේ අනාගතේදි , ඒ වගේම ඒ කෝල් එක දෙන්නේ වර්තමානයේ එලියන්ලට ගහන්න යන වෙලාවේ , ප්‍රශ්නය එන්නේ ඒ වචන ටික දැන ගත්ත මුල්ම අවස්ථාව මොකද්ද කියලනේ , එහෙම මුලක් නෑ , ලූප් එකක් තියෙන්නේ , මුලක් අගක් නැති රවුමක් වගේ
     
    poddak ehen mehen kiyawala therum gatta scene eka. oya aliens lata time eka non linear. unta apita past eka dakinawa wage future eka dakinna puluwan. habai serama pothak wage. liyala iwarai. pages perala perala balanna puluwan habai change karanna ba mukuth. aliens la awe non linear widiaya time eka dakinna ara language eka haraha ape minussunta teach karanna. Dr. Louise ara capsule eka athulata anthimata thaniyama giyama thamai eka hariyatama igena gatte. dan oya anithma scene eke di wenne Dr. Louise ta future eke dakinawa ara party scene eka. ekedi kiyanawa wife anthimata kiyapu eka. ara call eka aran kiyaddi eya kiyapau eka dana ganne ara party scene eka future eke di dana gatta nisa. party eke di dana ganne ara call eka dunna nisa. uba kiwwa wage loop ekak ne...

    mama hari da?:cool::confused:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    future eka dakkath kohomada ae gaani dana ganne ara chinese karayage gaani marena mohothe eyata kiwwa eka?

    ekat dana ganne anagaten tamai bun
    chinese president 18 months walin pase mekiwa meet wela kiyanawa eda kiyapu de nisai decision eka wenas une kiyala.. eka kanata karala kiyanawa me ganige

    itin eka tamai ea gani call karala chinese president ta kiyanne

    terunada?
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ekat dana ganne anagaten tamai bun
    chinese president 18 months walin pase mekiwa meet wela kiyanawa eda kiyapu de nisai decision eka wenas une kiyala.. eka kanata karala kiyanawa me ganige

    itin eka tamai ea gani call karala chinese president ta kiyanne

    terunada?

    ow aru loop scene eka kiwwa eken theruna:cool:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    oke widihata freewill 1k na okkoma kalin thiranaya wela iwarai
    eth awl than thiyenawa mekata wirudda wena
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    patta interesting machan
    linear non linear time line kiyana de gana mama hitalawat tibba deyak nemei bun me film eken tamai dana gatte

    apitat non linear time line ekata access tibba nam apita one path eka toragena inna tibuna

    uba interstellar baluwe nadda? mama ekedi oka gana tiakak hewwa habai meter wune na hariyatama. me movie eken thamai therune. dan aru kiwwata passe hoyala baluwama loop scene eka.. eeye movie eka balanakota nindath giya. dan thamai movie eke watinakama therenne lol
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    uba interstellar baluwe nadda? mama ekedi oka gana tiakak hewwa habai meter wune na hariyatama. me movie eken thamai therune. dan aru kiwwata passe hoyala baluwama loop scene eka.. eeye movie eka balanakota nindath giya. dan thamai movie eke watinakama therenne lol

    interstellar baluwa bun eke tiyenne dream seen ekak ne
    eken timeline ekatawat kisi dekata balapamak na ne
    eken wenne manasa control karanwa wage deyak neda