මහන්සි නොවී හම්බ කරමු

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    රත්තරං;21226773 said:

    එකෙක්ට හරි මොරාල් අප් උනානම් ඇති මචෝ.. මේ ලෝකේ සේරම කරල තියෙන්නේ මිනිස්සු තමා.. ගහපන් ගේම...:yes::yes:

    මුල ඉදල ප්ලෑනක් එක්ක ටාගට් තියන් පලයන්. මේන් ටාගට් එක 1000කට විතර කඩලා එකින් එක ඇචීව් කරපන්.. ඒ එකක් ගානේ ප්‍රෝග්‍රස් එක මාක් කරපන් එක්ස් එල් ශීට් එකක හරි.. සෙරප්පු නැතුව ඉදලා බාටා දෙකක් ගත්තත් ඒකත් ඇචීව්මන්ට් එකක්.. සමරපන් ඒක සතුටු සිතින්... එහෙම ගිහින් තමා උබ දවසක මර්ක් එකක ස්ටීරින් වීල් එකක් අතින් දරන්නේ...
    ඔව් අයියෙ...මේ පොලවේ හැබෑ කල නොහැකි හීන නෑ..හීන වලට වඩා අරමුණක් විතරයි තියෙන්නෙ..:cool::cool::cool::cool:
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Honda Adahas tikak machan:yes::yes: Mamath game keepayakma gahan yanawa Long term plans.Kohoma hari Goda dagannawa... Eka ekage heena saba karala denna api ipadila na bn .. Ape heena sabakaraganna try karanna one:yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සොහොන;21226818 said:
    උත්සහය අත නොහරින මිනිසුන් වෙනුවෙන් :yes:

    මේ මම මේ නිකමට අහන්නේ...


    උබ මේක කියෝලා හිතන් ඉන්නේ මම මහන්සි වෙලා වැඩ කරන එපා කියල කිව්ව කියලද?:confused::confused::confused:
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    රත්තරං;21226780 said:
    අතීතෙන් පාඩම් විතරක් ගනින්. පසුතැවිලි වෙලා වැඩක් නෑ බන්.. මටනම් අතීතේ හුගාක් තැන් වැරදිලා ඇති. දැන් හිතල වැඩක් නෑ බන්. ඒවගෙන් ඉගෙනගෙන මගේ ගමන යනවා.. වෙච්ච හැමදේම හොදටා කියල හිතපන්... අතීතේ ගැන හිතලා වෙලාව නැති කරගන්න එපා
    සිරා කතාව ඒක..වැටිච්ච වෙලාවක බලන්න කොහේ හරි ලියාගත්තත් පාඩු නෑ..:yes::yes::yes::yes:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    රත්තරං;21226816 said:
    පට්ට යකෝ..... උබ ඇවිල්ලා රියල් ගේම් කාරයෙක් මචන්..

    කියන්න වදන් නෑ ආ... ජෛයින් ජෙයම වේවා පුතී

    බුදුසරනයි මචන්
    :cool::cool::cool::cool:

    එල මචන්, ජිවිතේ නැත්තටම නැති වෙලා ඉදල ගොඩ අවේ( තාම එනවා ). ඒ නිසා ඒ ගැන දුකක් නැහැ. විදවනවානම් විදවන්නේ තාත්ත ලග නැති එක ගැන විතරයි. එයා දුක්විදිනව. කරන්න දෙයක් නෑ. එයාගේ තීරණේ එක. එත් එහෙම ඉද්දි මට සැනසීමක් නැ :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිරා කතාව ඒක..වැටිච්ච වෙලාවක බලන්න කොහේ හරි ලියාගත්තත් පාඩු නෑ..:yes::yes::yes::yes:

    මටත් කූඤ්ඤේ ගලෝපු වදුරටවත් වෙච්ච නැති ජාතියේ වැඩ බන් වෙලා තියෙන්නේ:shocked:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    රත්තරං;21226841 said:
    මටත් කූඤ්ඤේ ගලෝපු වදුරටවත් වෙච්ච නැති ජාතියේ වැඩ බන් වෙලා තියෙන්නේ:shocked:

    :shocked:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සහතික ඇත්ත මචන්,
    මම උබේ threads සේරම කියවනවා. දෙයක් තේරුම් ගන්න එකෙක්ටනම් ඕක හොදමට ඇති :) :lol:

    මම O/L යන්තම් ගොඩ දාගත්තේ A/L කලේ නෑ. result ඇවිත් මාසෙන් දැම්ම communication එකක්, shop rent එක 1500/- :dull: කට්ට කාගෙන අවුරුද්දක් කළා. :sorry: ගොඩ ඒමක් නැහැ. ගත්ත කෙල්ලෙක්ව වැඩට. පඩිය 6000/- මාසෙටම ඒකිට :) ඒකිව එතන තියල මම ගියා union assurance එකට insurance adviser කෙනෙක් විදියට. :eek: එකට result ඕනි නැහැනේ. කොහොමහරි කළා මස 6 ක් වගේ, මාසෙට 18,000 විතර එන්න පාරක් හදාගත්ත. :lol:
    කරුමෙක මහත, මට එකත් මදි :lol: මොකද මගේ තාත්ත වෙනම ඉන්නේ, මම කන්න ඕනි 2 වේලටම කඩෙන්, නැවතිලා ඉන්නේ ලොකු අම්ම ගාව, ඒ නිසා රෑ කෑම එකනම් shape :(

    බලන් ඉදල බැරිම තැන (අම්ම ඉන්නේ ඩුබායි - hospital cleaning - පඩිය 31,000/-) අම්මට කිව visa එකක් හදල දෙන්න කියල, කොහොමහරි කට්ට කල visit එකක් හදාගන ගියා ඩුබායි. දැන් හොයපන්කෝ job, හම්බුනා පොඩි company එකක ජොබ් එකක්. කරන්න තියෙන්නේ photoshop. කොහොමහරි AED 1000ක් තමයි පඩිය ;)

    මාසේ ඉවර වෙද්දී ලංකාවට එන්න උනා :lol: හේතුව company එක පොඩි එකක්. එකේ වැඩ කරන කෙල්ලෝ 2 වම අරන් තියෙන්නේ ලොක්ක housemaid විදියට :confused:

    ----------------------------------------
    - එකේ වෙන වෙන සීන් ටිකක් :growl: -
    ----------------------------------------

    කරන්න දෙයක් නෑ, visa එක මාසෙන් ඉවරයිනේ, ආව ලංකාවට. අවසානෙට අතේ තිබුන සල්ලි ටිකත් ඉවරි මේ වැඩේට :confused:

    යද්දී communication එක වැඩ කරපු කෙල්ලටම දීල ගියේ :) ඒකිට කරගන යන්න කියල :love: :love: :love:

    ඇවිත් ආයේ ඉල්ලන්න බැහැනේ, එකිනම් කිව අපහු කරන්න කියල. එත් ඉතින් හරි නැහැනේ බන්.
    ඒ නිසා වෙනම එකක් දැම්ම අල්ලපු ගමේ :) ඔහොම ඉද්දි සල්ලි හොයන්න උවමනාව එන්න එන්න වැඩි වෙනවා.

    සින්දු dowload කරන්නේ එලකිරියෙන් ඒ දවස් වල. දැක්ක internet money ගැන site එකක් එලකිරියේම :lol: iplus කොල්ලගේ site එකේ ලින්ක් එකක්. පටන් ගත්ත fiverr කරන්න :) මස 6 කට පස්සේ පලවෙනි order එක ආව :shocked: පස්සේ ලසන්ත අයගේ fiverr club එකට add උනා :cool: එතකොට members 570 ක් වගේ ගානක් මතක විදියට හිටියේ.

    අවුරුද්දක් වගේ වෙද්දී orders හොදටම හොදයි. කරගන යන්න අමාරුයි දෙකම. shop එක සදහටම වහල ගෙදර අවා ;)

    අද වෙද්දී අවුරුදු 5-6 ක් ගිහින් කපු කට්ටේ result තියෙනව. මට වෙන job එකක් නැහැ. freelance විතරයි. සැපයි, සනීපයි :lol: රත්තරන්ගේ threads බලනවා නිතර. අලුත් business එකකට බහින්න හිතාගන ඉන්නවා දැනට මේකත් කරන ගමන්

    උබට ජය මචන්. උබ කරන්නේ ලොකු පිනක්, වාහන threads උනත් අනිවා බලනවා.

    මට මුල ඉදන්ම හැමදේම ගොඩනගාගන්න උනා. සල්ලි ටිකක් ඉතුරු කරලා අම්මව ලංකාවට ගෙන්න ගත්ත. ගේ හදන්න ගත්ත මොකද වැටිලා ඉන්නවත් ගෙයක්න තිබුනේ නෑ අපිට. දැනට පොඩි car 2 ක් rent a car එකකට දාලා තියෙනවා :) ගේත් 100% වැඩ ඉවරයි :) van එකක් ගත්ත finance කරලා. එක වික්ක finance ඉවර කරලා ;) දැන් හොද vehicle එකක් තියෙනවා :P

    ඉතින් සතුටුයි ආපස්සට හැරිලා බලද්දී :) ඉතුරු කරලා නෑ බැංකු වල. මොකද මුල ඉදන්ම ආව නිසා :) ඉස්සරහට එකත් කොහොමහරි කරගන්නවා.

    දැන් මමත් බැඳලා. අර ෂොප් එකේ කෙල්ලත් බැඳලා ( වෙන උන්ව :dull: )

    ඉතින් අනිවරෙන්ම අදායම් මාර්ග වැඩි කරගන්න ඕනි මේ track එකේ ඉන්නනම්.

    If you don’t change, you shall be removed from the competition - Nokia CEO




    :yes:
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    මේව දානවට උබට පිං. කියවන එකෙක් මේව නොකලත් අඩුම ගානෙ දියුණු වෙන්නෙ කොහොමද කියලවත් හිතයි.