ඔව් අයියෙ...මේ පොලවේ හැබෑ කල නොහැකි හීන නෑ..හීන වලට වඩා අරමුණක් විතරයි තියෙන්නෙ..රත්තරං;21226773 said:
එකෙක්ට හරි මොරාල් අප් උනානම් ඇති මචෝ.. මේ ලෝකේ සේරම කරල තියෙන්නේ මිනිස්සු තමා.. ගහපන් ගේම...
මුල ඉදල ප්ලෑනක් එක්ක ටාගට් තියන් පලයන්. මේන් ටාගට් එක 1000කට විතර කඩලා එකින් එක ඇචීව් කරපන්.. ඒ එකක් ගානේ ප්රෝග්රස් එක මාක් කරපන් එක්ස් එල් ශීට් එකක හරි.. සෙරප්පු නැතුව ඉදලා බාටා දෙකක් ගත්තත් ඒකත් ඇචීව්මන්ට් එකක්.. සමරපන් ඒක සතුටු සිතින්... එහෙම ගිහින් තමා උබ දවසක මර්ක් එකක ස්ටීරින් වීල් එකක් අතින් දරන්නේ...













කට්ට කාගෙන අවුරුද්දක් කළා.
එකට result ඕනි නැහැනේ. කොහොමහරි කළා මස 6 ක් වගේ, මාසෙට 18,000 විතර එන්න පාරක් හදාගත්ත.
-