දොස්තරලා මේ දවස්වල හදන පොස්ට් දැක්කම පුදුමයි මෙච්චර හැකියාවක් දොස්තරලා කොහෙන් හදා ගත්තද කියලා. මගේ බුකියේ ඉන්න යාළු දොස්තර කෙනෙක් දවසට පොස්ට් 15ක් අඩුම දානවා .:baffled: