machan maya ovie eke link eka thiyenawanm diyanko,loku help 1k.
ela charlie Well-known member Oct 30, 2013 802 345 63 colombo Feb 10, 2017 #1 machan maya ovie eke link eka thiyenawanm diyanko,loku help 1k.
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Feb 10, 2017 #2 https://mega.nz/#!fss1SBoC!sRc9bKLgOC39t0qRHWJdP89S6bwdngyuXtbZt_gtYWs
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Feb 10, 2017 #3 මම ඊයේ බාගෙන මෙික බැලුවා.පටිට බන්.දෙමළ කාංචනා එක වගෙමයි හදලා තියෙන්නෙ.එකට වැඩිය මෙික හොදයි.බලපු movie එකක් කතාව දන්නවා වුනත් කමිමැලි නැතුව බැලුවා.දෙවැනි එක එනකං බලන් ඉන්නවා. http://www.onetwovideo.info/maya-sin...d7bece2cf.html
මම ඊයේ බාගෙන මෙික බැලුවා.පටිට බන්.දෙමළ කාංචනා එක වගෙමයි හදලා තියෙන්නෙ.එකට වැඩිය මෙික හොදයි.බලපු movie එකක් කතාව දන්නවා වුනත් කමිමැලි නැතුව බැලුවා.දෙවැනි එක එනකං බලන් ඉන්නවා. http://www.onetwovideo.info/maya-sin...d7bece2cf.html
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Feb 10, 2017 #5 awjas2621 said: මම ඊයේ බාගෙන මෙික බැලුවා.පටිට බන්.දෙමළ කාංචනා එක වගෙමයි හදලා තියෙන්නෙ.එකට වැඩිය මෙික හොදයි.බලපු movie එකක් කතාව දන්නවා වුනත් කමිමැලි නැතුව බැලුවා.දෙවැනි එක එනකං බලන් ඉන්නවා. http://www.onetwovideo.info/maya-sin...d7bece2cf.html Click to expand... අනේමන්ද හොරර් එකක් කියල හිතන් බැලුවේ .පස්සේ ත්රුනා එක හොරර් කෙසේවෙතත් කොමඩි එකක් කියලා ඊටපස්සේ කොමඩි එකක්නේ කමක් නැහැ කියලා බලන් ඉන්නකොට මෙන්න රන්ජා එනවා හයියෝ උ නාවානම් අඩු ගානේ හොද කොමදියක්වත් වෙන්න තිබ්බ . උ අවම තනිකරම දෙමල හුට්ටප්පරයක් වුනා ඊටපස්සේ බලන්න දෙයක් නැ බුදු මැදුරේ කපුවො ඉන්නවද ? හාමුදුරුවෝ දේවාලේ ඉන්නවද ? අනේ මන්ද
awjas2621 said: මම ඊයේ බාගෙන මෙික බැලුවා.පටිට බන්.දෙමළ කාංචනා එක වගෙමයි හදලා තියෙන්නෙ.එකට වැඩිය මෙික හොදයි.බලපු movie එකක් කතාව දන්නවා වුනත් කමිමැලි නැතුව බැලුවා.දෙවැනි එක එනකං බලන් ඉන්නවා. http://www.onetwovideo.info/maya-sin...d7bece2cf.html Click to expand... අනේමන්ද හොරර් එකක් කියල හිතන් බැලුවේ .පස්සේ ත්රුනා එක හොරර් කෙසේවෙතත් කොමඩි එකක් කියලා ඊටපස්සේ කොමඩි එකක්නේ කමක් නැහැ කියලා බලන් ඉන්නකොට මෙන්න රන්ජා එනවා හයියෝ උ නාවානම් අඩු ගානේ හොද කොමදියක්වත් වෙන්න තිබ්බ . උ අවම තනිකරම දෙමල හුට්ටප්පරයක් වුනා ඊටපස්සේ බලන්න දෙයක් නැ බුදු මැදුරේ කපුවො ඉන්නවද ? හාමුදුරුවෝ දේවාලේ ඉන්නවද ? අනේ මන්ද