awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම ඊයේ බාගෙන මෙික බැලුවා.පටිට බන්.දෙමළ කාංචනා එක වගෙමයි හදලා තියෙන්නෙ.එකට වැඩිය මෙික හොදයි.බලපු movie එකක් කතාව දන්නවා වුනත් කමිමැලි නැතුව බැලුවා.දෙවැනි එක එනකං බලන් ඉන්නවා.:cool:

    http://www.onetwovideo.info/maya-sin...d7bece2cf.html
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම ඊයේ බාගෙන මෙික බැලුවා.පටිට බන්.දෙමළ කාංචනා එක වගෙමයි හදලා තියෙන්නෙ.එකට වැඩිය මෙික හොදයි.බලපු movie එකක් කතාව දන්නවා වුනත් කමිමැලි නැතුව බැලුවා.දෙවැනි එක එනකං බලන් ඉන්නවා.:cool:

    http://www.onetwovideo.info/maya-sin...d7bece2cf.html
    :dull:

    අනේමන්ද හොරර් එකක් කියල හිතන් බැලුවේ .පස්සේ ත්රුනා එක හොරර් කෙසේවෙතත් කොමඩි එකක් කියලා :lol::rofl:

    ඊටපස්සේ කොමඩි එකක්නේ කමක් නැහැ කියලා බලන් ඉන්නකොට මෙන්න රන්ජා එනවා :lol:
    හයියෝ උ නාවානම් අඩු ගානේ හොද කොමදියක්වත් වෙන්න තිබ්බ .
    උ අවම තනිකරම දෙමල හුට්ටප්පරයක් වුනා :no::dull:
    ඊටපස්සේ බලන්න දෙයක් නැ :dull:

    බුදු මැදුරේ කපුවො ඉන්නවද ?
    හාමුදුරුවෝ දේවාලේ ඉන්නවද ?
    අනේ මන්ද :dull: