JKCS කොහොමද..

රතුකොටු

Active member
  • Jun 18, 2013
    104
    78
    28
    මගෙ අයියට JKCS job ekata කතා කරලා තියනවා.. ඔයාලගෙන් company eka පිලිබද විස්තර දැන ගන්න අවශ්යයි.. increments, working environment පිලිබද දන්න කවුරු හරි කියන්න.. :D:D:D
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,620
    1,889
    113
    wada karanna nm good place ekaka salaryth hodai
    Permanent karanna 2 yrs yanawa kiuwa (mama apply karapu job ekatada danne naa)