ඇයි උඹ එහෙම කියන්නෙ? ඌ ත්රෙඩ් එක දාපු එකෙන් කවුරුහරි කෙනෙක් අඩුවට තියන තැනින් ගන්නවනෙ වැඩිය ගෙවන්නෙ නැතුව. දැන් ත්රෙඩ් එක දාපු එකාද වැරදි!! උඹලගෙ මාර තර්කනෙ බන් තියෙන්නෙ.
![]()
උබ දෙයක් ගද්දි එකම තැනකින් විතරද බලල ගන්නෙ?
මිල ස0සන්දනයක් කරන්නෙ නැද්ද?
මීට කලිනුත් මට මතක විදියට මේ වගේ ෆේක් එකකින් එකෙක් ඇවිත් මූට බැනල ත්රෙඩ් එකක් දැම්ම.
ඔරිජිනල් එකෙන් දාන්ඩ කොන්ද පණ නැති නිසානෙ
ඊට පස්සෙ ඌට වෙච්ච දෙයක් නෑ.
මම ඔය කියන 7788 ව අදුරන්නෙත් නෑ උගෙන් කිසි බඩුවක් අරගෙනත් නෑ. හැබැයි උගෙන් ගත්තු උන්ගෙ කමෙන්ට් කියවල බැලුවම උගේ සර්විස් එක හොදයි කියල හැම එකාම දාල තිබුන.
මම හිතනව උබ නෙමෙයි මගෙ රෙප් කපල තිබුනෙ කියල

gatha ganatama wikunnanne uge gatta kahnawataya. uge wadinam wena thankin ganin. iwarane.
අහල නැද්ද බාල බඩුවෙ හිලක් කියල....