7788 Member karana Hora Weda.

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇයි උඹ එහෙම කියන්නෙ? ඌ ත්‍රෙඩ් එක දාපු එකෙන් කවුරුහරි කෙනෙක් අඩුවට තියන තැනින් ගන්නවනෙ වැඩිය ගෙවන්නෙ නැතුව. දැන් ත්‍රෙඩ් එක දාපු එකාද වැරදි!! උඹලගෙ මාර තර්කනෙ බන් තියෙන්නෙ.
    😲

    උබ දෙයක් ගද්දි එකම තැනකින් විතරද බලල ගන්නෙ?

    මිල ස0සන්දනයක් කරන්නෙ නැද්ද?

    මීට කලිනුත් මට මතක විදියට මේ වගේ ෆේක් එකකින් එකෙක් ඇවිත් මූට බැනල ත්‍රෙඩ් එකක් දැම්ම.
    ඔරිජිනල් එකෙන් දාන්ඩ කොන්ද පණ නැති නිසානෙ
    ඊට පස්සෙ ඌට වෙච්ච දෙයක් නෑ.

    මම ඔය කියන 7788 ව අදුරන්නෙත් නෑ උගෙන් කිසි බඩුවක් අරගෙනත් නෑ. හැබැයි උගෙන් ගත්තු උන්ගෙ කමෙන්ට් කියවල බැලුවම උගේ සර්විස් එක හොදයි කියල හැම එකාම දාල තිබුන.

    මම හිතනව උබ නෙමෙයි මගෙ රෙප් කපල තිබුනෙ කියල
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    No Machan it wasn't me. Mama rep kapuwe ne.

    Matath mathakai kalin thred ekaka kisisma padanamak nathuwa uu Muslim kiyala gon aathal ekak gaththa. Ewanam henama konda pana nathi gobba weda. But me seen eke point ekak thiyanawane ban. Thred eka daapu eka links ekka adu thanak daala thiyanawane. Hamoma search karala adu than walin thamayi ganne. EK eke thawa ona tharam kollo offers and cheap items dakkama threds daanawane ban. Unta kawuruth kiyanne nane ai thread daanne oyata ona thanakin oya ganna kiyala.
     
    හරි මචන්.
    ඌ ත්‍රෙඩ් දාපු එකේ වැරැද්දක් නෑ.

    ඕන මනුස්සයෙක්ට මචන් තමන් කැමති ලාබයක් තියාගෙන බඩුවක් විකිනීමේ අයිතිය තියනවනෙ.

    උබ රවුටර් එකක් ගන්නවනම් කෙලින්ම ඔය කියන 7788 කියන එකාගෙ ත්‍රෙඩ් එක දැකපු ගමන් උබ උගෙන් ගන්නවද?
    නෑනෙ. අඩුම තරමෙ උබ SLT එකෙ ගාන එක්ක හරි සසදල බලනවනෙ.

    ඒක ගන්න මිනිහගෙ කැමැත්ත සහෝ.
     
    කතාව ඇත්ත, බිස්නස් කරන කෙනෙකුට තමන් කැමති ගානට බඩු විකුනන්න පුලුවන්. හැබයි බ්‍රෝ කවුරුහරි කෙනෙක් EK එකේ මොනව හරි දාපුවම ඕනම කෙනෙක් හිතන ප්‍රවනතාවයක් තියනවා මේක තමයි බෙස්ට් ඔෆර් එක කියල.
    Anith aya gana danne ne mama ehemayi hithanne. Tell me I am naive but that's how I am. Anyway, no disrespect to you.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කතාව ඇත්ත, බිස්නස් කරන කෙනෙකුට තමන් කැමති ගානට බඩු විකුනන්න පුලුවන්. හැබයි බ්‍රෝ කවුරුහරි කෙනෙක් EK එකේ මොනව හරි දාපුවම ඕනම කෙනෙක් හිතන ප්‍රවනතාවයක් තියනවා මේක තමයි බෙස්ට් ඔෆර් එක කියල.
    Anith aya gana danne ne mama ehemayi hithanne. Tell me I am naive but that's how I am. Anyway, no disrespect to you.

    Elaz. Jaya wewa.
     
    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    දෑනුවත් කලාට ස්තුතීයී... කලුකඩ හම්බයො..

    deyak danagena katha karapan uba uwa hambela thiyenawada. mama ugen badu aran thiyenawa.u hoda sunhala porak. yako hambayekta rupiyal 10 wiyadan karanawata wada hodai sinhalayekta rupiyal 100k dila e baduwama ganna eka. ubala wage awajathakayo thamai hambayonta kade yanne
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,640
    823
    113
    Hamilton, NZ
    profit thiyagana thama ban minihek business ekak karanne. :lol: gatha ganatama wikunnanne uge gatta kahnawataya. uge wadinam wena thankin ganin. iwarane.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තවත් කොන්ද පණ නැති චීත්තයක්. ගත්ත අය දන්නව 7778ගැන. නිකම් මෝඩ ආතල් දෙන්නෙ නැතුව පුලුවන්නම් සාධාරණව හරියට බිස්නස් එකක් කරපන්. මේ මෝඩ චූන් වලින් නිකම් පජාත වෙන එක වෙන්නෙ.
     
    True True

    Member
    Feb 10, 2017
    12
    2
    0
    methana thiyena prashne ekkenama then deheka price 2kin sales karana ekai.
    7788ta ma thamai ikman.lk eke 300 ad eka dala thiyenne.wena kawuruth newei.ekai prashne.
     
    • Like
    Reactions: ThimalM™

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ane paduwe hitahan ponnayo methana gatta unta awulak nettam thota mokakd tiyna prashne, tho meka kranne api wenuwen neme thota thiyan irisiyawa nisane, thopi wage unta itin kwdawat hariyanne nehe
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,019
    4,077
    113
    Sri Lanka
    මම Router එක ගත්තෙ SLT එකෙන්.. ඒකටත් ඔය වගේ බර ගානක් ගියා.. යකෝ SLT එකෙන් වත් 300 ට දෙන්නෙ නෑ :D අහල නැද්ද බාල බඩුවෙ හිලක් කියල....

    බයික් විකුණන්න තියෙනව Price දාල 130,000 කියල.. කෝල් කරල බැලින්නම් Finance ගෙවන්න තියෙනව.. යකෝ... මෙතක කවුරුත් හොරකමක් කරල නෑ හොරා හොරා කියන්න.. ව්‍යාපාරයක් කරල විතරයි තියෙන්නෙ... කැමති කෙමෙක් කැමති තැනකින් ගනී.. සමහර තැන් වල එකම T shirt එක 3000ට තියෙනව. සමහර තැන් වල ඒකම 1200 ට තියෙනව.... Odell යන්න ඕන එකා Odell යයි.. කොළඹ මාකට් එකෙන් ගන්න ඕන එකා මාකට් එකෙන් ගනී... දැන් ගාන වැඩී කියල Odell එක හොරුද? නෙදකින් මුන්ගෙ තර්ක.. :D :D :D පවු බන් අපේ ලංකාවෙ ගොං වහන්සේල ටික :lol::lol::lol:

    අපි 2000 ගනණ් වලට ගන්න පැකේජ් වල එක මාසෙක බිලක් ඒකට ඇඩ් වෙලා තියෙන්නෙ.. ඉතින් 300 ට දුන්න වගේ තමයි :baffled::baffled::baffled:
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    තවත් කොන්ද පණ නැති චීත්තයක්. ගත්ත අය දන්නව 7778ගැන. නිකම් මෝඩ ආතල් දෙන්නෙ නැතුව පුලුවන්නම් සාධාරණව හරියට බිස්නස් එකක් කරපන්. මේ මෝඩ චූන් වලින් නිකම් පජාත වෙන එක වෙන්නෙ.

    මම මේ සින් එක නෝටිස් කරා.තව එකෙක් විකුනනවා කිරියේ රවුටර්,සිම්.තිසර ද මොකෙද්ද එකෙක්.උ ත්‍රෙඩ් එකක් දාපු ගමන් 7788 කාරයාගේ එකට ෆේක් අනාතයෝ මඩ ගහනවා.සෙට් එකක් වෙන්න ඇති කරන්නේ..සිංහලයට කෙලවෙන්නේ අනිත් එකා වලට දාගෙන නැගිටින්න හදන නිසා ,
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    methana thiyena prashne ekkenama then deheka price 2kin sales karana ekai.
    7788ta ma thamai ikman.lk eke 300 ad eka dala thiyenne.wena kawuruth newei.ekai prashne.

    මේක කියපන් .ඉක්මන් එකෙන් හරි පේමන්ට් එකෙන් හරි.7788 ගෙන් හරි ගත්තොත් බිලට අමතරව කිඉයක් ගෙවන්න ඕනද.මාස ගානකින් බිලට ඉන්ස්ටෝල්මන්ට් විදියට ඇඩ් වෙලා ඇවිත් හරි අන්තිමේ සර්විස් එක ගන්න කියක් ගෙවන්න ඕනද.මුලින් ගෙවන ගැන නෙවෙයි මම අහන්නේ.මුළු ගාන .