Sinduwen Sinduwa II

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ඳුළක් වැටේ නම් පිසලන්න ආයේ~
ඔබ හමුවන්නේ කවදාද ආයේ..
සිතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි~
හසරැල් දිනූ ලොව ..
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එපා තවත් ඔබ මා රවටන්නට...
ඇගේ සෙවන මුදු මල් යහනාවක්නම්..
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවි..
අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවි...
 

inspiron

Well-known member
  • May 27, 2014
    24,929
    17,575
    113
    Nowhere
    වේ ශ්‍රී ලංකා තායේ
    උංගල් ශ්‍රී.....ලංකා තයේ... තායී
    සල ලල ලල ලල ලා සලලල ලල ලලලලා

    troll-face-22.png
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    විසිරුණු තරුපත් සිඹිනා..
    හිම පිනි සුලඟක් සැලුනා..
    දිගැසියේ යන්තම් සිත මගෙ කිතිකැවුනා..
    පිනි නිල්ලේ සිත්තම් වෙන පෙම් ඉඟි මැවුනා..
    :love::love: ahala balanna lassanama lassana sinduwak
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    මත් මල් සේනා පාවේ පාවේ - දෑසේ දැවටේ මා
    සිත්තම් වීලා මා නෙත් මානේ - සෙනෙහේ සුවසේමා
    ලා...ඉරේ රන් ගැවිලා - සදා ස්නේහයේ මල් වැහි වෑහුනා

    9.gif
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,929
    17,575
    113
    Nowhere
    නා... මම සිල් බිදගත්තේ මුල්
    සිද ගත්තේ කුසුමක් නිසා
    සිත ගැස්සෙන තාලේ
    අහුඋනා වගේ සුසුමක් නිසා..


    troll-face-22.png
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සායම් කිරිල්ලී කොහේ ගිහින් දෝ
    මාදම් කැලෑවේ මුවා උනා දෝ
    මල් දම් බදින්නම්
    පෙම් ගී ගයන්නම්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,170
    113
    Panadura
    ගෙ සිහිනේ ඔබයි
    තනි යහනේ නොවෙයි
    ආදරයේ හද උණුසුම ඔබයි
    ඔබෙ සෙනෙහේ මගෙයි
    තනි යහනේ නොවෙයි
    ආදරයේ ඔබ මුතුලැල් වටී
     

    Chupa Chup

    Junior member
  • Jan 30, 2017
    64
    5
    18
    මිදුලේ සුදු වැලිතලයේ මිරිවැඩි සගළක සලකුණු
    දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ....
     
    • Like
    Reactions: shaminda peiris

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,170
    113
    Panadura
    තාරකාවෝ මැදින් අහසේ
    පොලොව වෙත ආ සීත පිනි මෙන්
    දයාබර ලෙස සිනාසී
    බලා සිටියත් අහිමි වී
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...
    යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...

    එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා..
    දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා..
    ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා..
    රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නංගිලාට වාසි බෝ වගේ දැන්
    අයියලා පෙනෙන්නෙ නෑ ඉතින්
    සිදාදියට හිත ගිහිල්ල නගාලට හොරෙන්
    අයිය නේද පිටවුණේ ගමෙන්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නිශායාමේ පාලු අහසේ..
    තනි තරුව වී දිලෙන්නම්..
    සීත අරණේ සුළංරැළි මැද..
    පිණිබිඳක් වී දිලෙන්නම්..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    නින්ද නොයන හැන්දෑවේ
    සොඳුරුයි ද මොනතරම්
    දුක නැතුවමත් නෙමෙයි
    නුඹ යන්න යනවනම්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් පිපෙනා වසන්තයට
    අයිතිවේවි පුරහඳ
    ඔබ තරුවක් වී කළුවර රෑ
    මා බලන්න එනව ද