මෙම ස්මාට් ඔරලෝසුව ඔබට සහන මිලට මිලදී ගත හැක. මෙහි අති විශේෂ පහසුකම් අතරට කැමරාව, ටච් ස්ක්‍රීන්,ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග පහසුකම,බ්ලූටූත්, අන්තර්ජාල පහසුකම්, Sleep Monitor, Audio ප්ලේයරය, SD Card, Sound Recorder, Alarm, Micro USB Port ඇතුලත්ය. මීට අමතරව ඔබට ඉතා පැහදිලි අයුරෙන් Call ගැනීමද, message කිරීමද කල හැක.


