SINHALA MOVIES

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    සොහොන;21223694 said:
    Anitima wedi tikak gon Nada bun ?

    Review ekakdi daka antimata tikak awul fight seen ehema thama ekama hode kiyala

    Atatada bun ?

    මට නම් හිතුනෙ සෙනග පෙන්නනවා මදි වගෙ කියලා.. හාමුදුරු වරු අපවත් වෙලා ඉන්න වෙලාවෙත්.. training වෙන වෙලාවෙත් කස්ටිය තව ගොඩක් පෙන්නුවනම් පට්ට කියලා හිතෙනවා..

    හැබැයි එක film ෆට්ට
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Anee mand ubalath bng
    yako gihilla balapan film eka
    supiri film ekak
    mama nam gihilla baluwa
    poddak hoda film ekak wath gihill balapan bng DVD enakan inne natthuwa
    ratings balapang,reviews balapang :P
    mata nam maru bn movie eka
    anika maara quality bng
    mama balapu sinhala movies walin quality wise hodama movie eka
    kalin 1080p tibbe super 6 movie eke witharai as i know

    http://www.imdb.com/title/tt5963218/

    wena rataka ekek kiwwoth pennapan lankwe hadapu film ekak kiyala lajja natuwa pennanna puluwan movie ekak.. story technology patta habai acting chuttak madi wage. fight scenes machan hollywood bollywood stanrd ekata nathi wunath lankwe methek hadapu ewata wada hodai mata nam.
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    me film eka naddoo ?
    poster.jpg

    bump:yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,191
    754
    113
    මට නම් හිතුනෙ සෙනග පෙන්නනවා මදි වගෙ කියලා.. හාමුදුරු වරු අපවත් වෙලා ඉන්න වෙලාවෙත්.. training වෙන වෙලාවෙත් කස්ටිය තව ගොඩක් පෙන්නුවනම් පට්ට කියලා හිතෙනවා..

    හැබැයි එක film ෆට්ට

    සිරාවට බන් මට එත් හිතුන කැලි අඩුද මන්ද කියලා අර ඊතල සෙට් එක උඩට යනවා විතරි ඊට පස්සේ අරු ඇදෙන නැගිටිනවා මම හිතුවේ හීනයක් දැකල කියල එක වදින විදිහ තිබුනා නම් උබ කිව්වා වගේ හාමුදුරුවරු ඝාතනය කරන එක පටන් ගැම්මේ දුර කඩන එන එක ඊට කලින් මාලිගයේ එළියේ fight එකක් ගිහින් ඊට පස්සේ පලා යන කොටස තිබුනා නම් හරි ....මගේ මතය කිව්වේ
    :yes::yes::yes:
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83

    සිරාවට බන් මට එත් හිතුන කැලි අඩුද මන්ද කියලා අර ඊතල සෙට් එක උඩට යනවා විතරි ඊට පස්සේ අරු ඇදෙන නැගිටිනවා මම හිතුවේ හීනයක් දැකල කියල එක වදින විදිහ තිබුනා නම් උබ කිව්වා වගේ හාමුදුරුවරු ඝාතනය කරන එක පටන් ගැම්මේ දුර කඩන එන එක ඊට කලින් මාලිගයේ එළියේ fight එකක් ගිහින් ඊට පස්සේ පලා යන කොටස තිබුනා නම් හරි ....මගේ මතය කිව්වේ
    :yes::yes::yes:

    :yes::yes::yes:
     
    herishma Pramudaya

    Active member
  • Jun 25, 2016
    155
    41
    28
    Anee mand ubalath bng
    yako gihilla balapan film eka
    supiri film ekak
    mama nam gihilla baluwa
    poddak hoda film ekak wath gihill balapan bng DVD enakan inne natthuwa
    ratings balapang,reviews balapang :P
    mata nam maru bn movie eka
    anika maara quality bng
    mama balapu sinhala movies walin quality wise hodama movie eka
    kalin 1080p tibbe super 6 movie eke witharai as i know

    http://www.imdb.com/title/tt5963218/

    අපිට බය නැතිව අපේ රටේ නිර්මාණයක් කයල කියන්න පුලුවන් නිර්මාණයක් හොල් එකටම ගිහින් බලන්න....

    එත් කෑලි කෑලි කොපි ගහල හදන රෙදවල් බලන්න එපා ...ඒ කුපාඩි වසන්තලාට තවත් එවැනි විලිලැඡා සහිත කොපි පේස්ට් නිර්මාණ හදන්න ඉඩ තියන්න එපා...

    අපේ රටේ නිර්මාණයක් අපේම දෙයක් අපේම අදහසක් තියන දේකට බෙකෙන්ම සප් එක දෙන්න.අපේ රටේ හදන නිර්මාණයක් අපේ ගොත හැත්ත කොපි ගහන රටක හො ටවනත් රටක අපිව කොපි ගහන තැනකට පත්කරගනිල්ලා///:P
     
    Last edited: