Lean Face + Chiseled jawline

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Naha ban hadenawa

    නැහැ බන්..මම කිව්වේ ඔය හැඩේ වෙනස් වෙන්නේ නැහැ කියල..:baffled:

    අපේ අයියත් ඉස්සර බබල් ගම් ම තමා කොයි වෙලේ බැලුවත්..:rofl: උගෙත් ආවා..හැබැයි එක හෙන කැතයි...අන්තිමේ මමත් කන එක නතර කරා...:yes:

    හැබැයි අපේ පවුලේ උන්ගේ නම් ඔය ශේප් එක කොහොමත් තියෙනවා...:D මගෙත් තියෙනවා...:rolleyes: අරකෙන් වෙන්නේ හකු ඉදිමෙන එක..:baffled: ඒ කිව්වේ පහල හක්ක හරියෙන් ගෙඩියක් වගේ එලියට පනිනවා...තව හකු බහිනවා...:baffled: ඒ කිව්වේ කම්මුල් දෙක මැද්දෙන් හැරිලා වල වගේ, පල්ලෙහා ඉදිමෙලා... :baffled:

    මූ කියන්නේ ඕක නෙමෙයි...ෆ්ලැට් ඔය වගේ ශේප් එකක්...එකේ හකු එලියට පෙන්නේ නැහැ...හක්කේ ලයින් එක විතරක් පේනවා මුහුණේ අයිනෙන් :yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0

    Hitapan mama mage photo ekak daanna.
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28

    අන්න හරි උයා කියන Shape එක තමයි ගන්න ඕනේ :D:D:D:D
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93

    උබත් ඔය නිකන් ඉන්න වෙලාවක වරෙන් අපි දෙන්නම ගිහින් ඔය වැඩේ try කොරල බලමු :D:D:D

    උඹ ඕක සිරාවටම නම් කියන්නේ, plastic surgery තමයි.. මගේ යාලුවෙක් කරන්න ගියා,
    පොරට නම් කොටු කරගන්න නෙවෙයි. හක්ක දිග වැඩි වෙලා කොට කරගන්න. ඒ වගේ ඒවානම් හොස්පිටල් එකේ
    කරනවා. ඇණ මුරිච්චි ටිකනම් අපි සල්ලි දිල ගන්න ඕන. හැබැයි ඔය වගේ සීන් එකක්නම් හොස්පිටල් එකෙක් කරන එකක් නෑ. private හොයල බලපන්.
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    උඹ ඕක සිරාවටම නම් කියන්නේ, plastic surgery තමයි.. මගේ යාලුවෙක් කරන්න ගියා,
    පොරට නම් කොටු කරගන්න නෙවෙයි. හක්ක දිග වැඩි වෙලා කොට කරගන්න. ඒ වගේ ඒවානම් හොස්පිටල් එකේ
    කරනවා. ඇණ මුරිච්චි ටිකනම් අපි සල්ලි දිල ගන්න ඕන. හැබැයි ඔය වගේ සීන් එකක්නම් හොස්පිටල් එකෙක් කරන එකක් නෑ. private හොයල බලපන්.

    තැනක් නම් හොයල බැලුව ගිහිල්ල ගණන් පොඩ්ඩක් කතා කරලා බලන්න ඕනේ :D:D:D
    http://www.skinclinic.lk/
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    Hopeless-Ice-Fisherman--93772.jpg
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :(:(:(:(:(:( Bro do you know how to change Genes ???

    හයියෝ උඹ නම්...ලිඳේ පැනල ආත්මෙ මාරු කරගන්න වෙනව.. :oo:

    ජාන මාරු කරන්න බෑ යකූ...ප්ලාස්ටික් සර්ජරි එකක් කරල ඕන නම් මූන වෙනස් කරගන්න පුලුවන් :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Hitapan mama mage photo ekak daanna.

    උබේ එහෙම තියෙනවනම් උඹේ මුහුණේ හැඩේ ඒ වගේ වෙන්න ඇති...:yes:

    බබල් ගම් කෑවම රවුම් මුහුණක ඔය හැඩේ එන්නේ නැහැ බන් හකු බහිනවා ඇරෙන්න...එකෙන් හකු ඉදිමෙනවා...:baffled::no:

    අන්න හරි උයා කියන Shape එක තමයි ගන්න ඕනේ :D:D:D:D

    :P මුහුණේ තියෙන මේදය තට්ටුව ඉවත් වුනානම් හරියන්න පුළුවන්...:rolleyes::yes:
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28

    හයියෝ උඹ නම්...ලිඳේ පැනල ආත්මෙ මාරු කරගන්න වෙනව.. :oo:

    ජාන මාරු කරන්න බෑ යකූ...ප්ලාස්ටික් සර්ජරි එකක් කරල ඕන නම් මූන වෙනස් කරගන්න පුලුවන් :baffled:

    :D:D:D:D
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    :P මුහුණේ තියෙන මේදය තට්ටුව ඉවත් වුනානම් හරියන්න පුළුවන්...:rolleyes::yes:

    thank You..thank You bro අදහස් වලට....Fat එක අඩු කරලා බලන්නම්කෝ :yes:
     
    Chupa Chup

    Junior member
  • Jan 30, 2017
    64
    5
    18
    හෙල්මෙට් නැතුව පොලිසිය ලගින් පලයන්, යන ගමන් හොඳ කුණු හරුප ටිකක් කියල OIC ට බැනපන්.
    එතකොට ඔය shape එක එනවා..

    :lol::lol::lol: