Naha ban hadenawa
නැහැ බන්..මම කිව්වේ ඔය හැඩේ වෙනස් වෙන්නේ නැහැ කියල..

අපේ අයියත් ඉස්සර බබල් ගම් ම තමා කොයි වෙලේ බැලුවත්..
උගෙත් ආවා..හැබැයි එක හෙන කැතයි...අන්තිමේ මමත් කන එක නතර කරා...
හැබැයි අපේ පවුලේ උන්ගේ නම් ඔය ශේප් එක කොහොමත් තියෙනවා...
මගෙත් තියෙනවා...
අරකෙන් වෙන්නේ හකු ඉදිමෙන එක..
ඒ කිව්වේ පහල හක්ක හරියෙන් ගෙඩියක් වගේ එලියට පනිනවා...තව හකු බහිනවා...
ඒ කිව්වේ කම්මුල් දෙක මැද්දෙන් හැරිලා වල වගේ, පල්ලෙහා ඉදිමෙලා... 
මූ කියන්නේ ඕක නෙමෙයි...ෆ්ලැට් ඔය වගේ ශේප් එකක්...එකේ හකු එලියට පෙන්නේ නැහැ...හක්කේ ලයින් එක විතරක් පේනවා මුහුණේ අයිනෙන්

ape nam



