බයික් එකේ ආදායම් බලපත්‍රය

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    බයික් එකේ ආදායම් බලපත්‍රය

    වෙන දිස්ත්‍රික්කෙක රෙජිස්ටර් කරල තියෙන බයික් එකට මෙහෙන් ආදායම් බලපත්‍රෙ දාගන්ඩ පුලුවන්ද මචංල..
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වෙන දිස්ත්‍රික්කෙක රෙජිස්ටර් කරල තියෙන බයික් එකට මෙහෙන් ආදායම් බලපත්‍රෙ දාගන්ඩ පුලුවන්ද මචංල..

    මාලිගාවත්තෙ තියෙන රෙවෙනියු ලයිසන් ඔෆිස් එකෙන් අහල බලන්න....
     
  • Aug 22, 2011
    43
    10
    8
    බස්නාහිර පළාත තුළ ඕනම එකක් ඕන තැනකින් ගන්න පුළුවන් දිස්ත්‍රික්කෙ අදාල නෑ. පිටපළාත් බැහැ.