VGA cable (help)

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මචං VGA කේබල් ගහන්න එපා උඹේ මොනිටර් එක CRT එකක් නෙමේ නම්.
    LCD, LED ඔක්කොගෙම DVI කේබල් තියෙනව, දැන් එන අලුත් ඒවයෙ DVI විතරක් නෙමේ HDMI, DisplayPort වගේ කේබලුත් සපෝට්.

    JawSK8f.jpg

    UU14P4i.png

    HqCtBtk.jpg

    LCD/LED එකක්නම් තියෙන්නෙ හොද කොලිටි DVI කේබල් එකක් ගනින්, VGA ගහන්න එපා.

    මේක කියවල බලන්න
    http://www.digitaltrends.com/buying-guides/hdmi-vs-dvi-vs-displayport-vs-vga/
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    මචං මටත් ඔය අවුල අවා මං හිතුවේ cable එකේ හරි screen එකේ හරි අවුල කියල. එත් අවුල තියෙන්නේ motherboard එකේ. board එක ගත්ත තැනට දීල කියපන් ගහල බලන්න කියලා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,995
    12,516
    113
    ඕක මචන් අනිවාර්යෙන් ම කේබල් එකේ අවුලක් දැන් තියෙන ගොඩක් කේබල් හෙන සවුත්තුයි. මගේ කේබල් ඒක කැඩිලා මම එකක් ගෙනල්ලා දැම්මා. එකේ රෙසුලේෂන් එන්නේ Ubuntu වල 1024x768 ඊට වඩා වැඩි කරන්න බැහැ නමුත් වින්ඩෝස් වල වැඩ Windows වලදී ටිකක් වෙලා යනකොට සේවනැල්ලක් වගේ පේනවා හැම එකේම. කේබල් 7-8 ගත්තා කොහොම හරි වැඩේ අල්ලා ගත්තා ඔය කඩේ තියෙන්නේ චීන කේබල් ඒවගේ වයර් ඇතුලේ 5 එන්නේ. US ,Canada ඒවගේ ඇතුලේ වයර් ගොඩක් එනවා. ඒවා තමයි එලට වැඩ කරන්නේ. මම ඕක බාස් කෙනක් ගෙන්ම ඇහුවා ඌත් කිව්වේ ඔය හේතුව නිසාම තමයි කියලා. ගන්නවනම් පරණ US ,Canada වගේ කේබල් එකක් හොයලා ගනින් එතකොට වැඩේ හරි. Bandnew කේබල් ගන්න එපා.

    මේක බලන්න මම කලින් ඔය ගැන තිඩ් එකකුත් දැම්මා දවසක් http://www.elakiri.com/forum/showthread.php?t=1741920
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    මචං මටත් ඔය අවුල අවා මං හිතුවේ cable එකේ හරි screen එකේ හරි අවුල කියල. එත් අවුල තියෙන්නේ motherboard එකේ. board එක ගත්ත තැනට දීල කියපන් ගහල බලන්න කියලා.
    Board ake wenna behe machan mokada yaluwage cable akata supiriyata weda
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,995
    12,516
    113
    මචං VGA කේබල් ගහන්න එපා උඹේ මොනිටර් එක CRT එකක් නෙමේ නම්.
    LCD, LED ඔක්කොගෙම DVI කේබල් තියෙනව, දැන් එන අලුත් ඒවයෙ DVI විතරක් නෙමේ HDMI, DisplayPort වගේ කේබලුත් සපෝට්.

    JawSK8f.jpg

    UU14P4i.png

    HqCtBtk.jpg

    LCD/LED එකක්නම් තියෙන්නෙ හොද කොලිටි DVI කේබල් එකක් ගනින්, VGA ගහන්න එපා.

    මේක කියවල බලන්න
    http://www.digitaltrends.com/buying-guides/hdmi-vs-dvi-vs-displayport-vs-vga/

    මචන් DIV ගහන්න Pc එකේ Port එකක් නැත්තම් VGA Card එකක් ගහන්න වෙයි නේද
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මචන් DIV ගහන්න Pc එකේ Port එකක් නැත්තම් VGA Card එකක් ගහන්න වෙයි නේද

    ඔව්, DVI එකක් නැත්නම් ඉතින් VGA පිහිට තමා මචං.

    DVI, HDMI, DisplayPort වගේ ඩිජිටල් පෝට්ස් Motherboard/GPU එකේ තියෙනවනම් & use කරන්නෙ ඩිජිටල් මොනිටර් (LCD/LED) එකක්නම්,
    හොදම දේ තමා ඩිජිටල් පෝට් එකක්ම use කරන එක.

    Motherboard/GPU එකේ ඩිජිටල් පෝට් එකක්වත් නැත්නම් හරි use කරන්නෙ ඇනලොග් මොනිටර් (CRT) එකක්නම් ඉතින් VGA තමා.
     
    Last edited:

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ඔව්, DVI එකක් නැත්නම් ඉතින් VGA පිහිට තමා මචං.

    DVI, HDMI, DisplayPort වගේ ඩිජිටල් පෝට්ස් Motherboard/GPU එකේ තියෙනවනම් & use කරන්නෙ ඩිජිටල් මොනිටර් (LCD/LED) එකක්නම්,
    හොදම දේ තමා ඩිජිටල් පෝට් එකක්ම use කරන එක.

    Motherboard/GPU එකේ ඩිජිටල් පෝට් එකක්වත් නැත්නම් හරි use කරන්නෙ ඇනලොග් මොනිටර් (CRT) එකක්නම් ඉතින් VGA තමා.

    line.jpg

    Me white color port aka neh?? Kiyak wage weida machan cable aka ??
     
    Last edited:

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    line.jpg

    Me white color port aka neh?? Kiyak wage weida machan cable aka ??

    ඔව් ඔව් මචං ඒක තමා පෝට් එක.
    අර DVI-D කියල තියෙන්නෙ.

    හැබැයි මචං මම කේබල් වල ගනන් නම් දන්නෙ නෑ.
    eBay වගේනම් හෙනම අඩුවට තියෙනව.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,995
    12,516
    113
    ඔව්, DVI එකක් නැත්නම් ඉතින් VGA පිහිට තමා මචං.

    DVI, HDMI, DisplayPort වගේ ඩිජිටල් පෝට්ස් Motherboard/GPU එකේ තියෙනවනම් & use කරන්නෙ ඩිජිටල් මොනිටර් (LCD/LED) එකක්නම්,
    හොදම දේ තමා ඩිජිටල් පෝට් එකක්ම use කරන එක.

    Motherboard/GPU එකේ ඩිජිටල් පෝට් එකක්වත් නැත්නම් හරි use කරන්නෙ ඇනලොග් මොනිටර් (CRT) එකක්නම් ඉතින් VGA තමා.

    එල vga to dvi adapter එකක් ගැහුවත් හරි නේද ?

    DVI-I-dual-link-24-5-female.jpg
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    එල vga to dvi adapter එකක් ගැහුවත් හරි නේද ?

    DVI-I-dual-link-24-5-female.jpg
    නෑ මචං.
    මම කියන්නෙ, පුලුවන් හැම වෙලාවෙම ඩිජිටල් පෝට් විතරක්ම use කරන්න.
    පුලුවන් හැම වෙලාවෙම කිව්වෙ

    DVI, HDMI, DisplayPort වගේ ඩිජිටල් පෝට්ස් Motherboard/GPU එකේ තියෙනවනම් & use කරන්නෙ ඩිජිටල් මොනිටර් (LCD/LED) එකක්නම්,
    හොදම දේ තමා ඩිජිටල් පෝට් එකක්ම use කරන එක.
    වගේ අවස්ථාවල.
    තවමත් VGA කේබල් use කරන්න ඕනෙ මේ පහල තියෙන හේතුවක් හින්ද විතරයි.

    Motherboard/GPU එකේ ඩිජිටල් පෝට් එකක්වත් නැත්නම් හරි use කරන්නෙ ඇනලොග් මොනිටර් (CRT) එකක්නම් ඉතින් VGA තමා.

    vga to dvi adapter එක ගැහුවත් දැන්(2017 :rofl:) VGA කේබල් භාවිතා නොකරන්න ඕනෙ හේතුව එහෙමම තියෙනව.
    http://www.digitaltrends.com/buying-guides/hdmi-vs-dvi-vs-displayport-vs-vga/
    ඒක නිසා පුලුවන් හැම වෙලේම ඇනලොග් පෝට් (VGA)& කේබල් මඟඇරල ඩිජිටල් පෝට් (DVI, HDMI, DisplayPort)& කේබල් විතරක්ම use කරන්න.

    VGA හඳුන්වාදුන් වර්ෂය 1987
    DVI හඳුන්වාදුන් වර්ෂය 1999
    HDMI හඳුන්වාදුන් වර්ෂය 2002
    DisplayPort හඳුන්වාදුන් වර්ෂය 2006
     
    Last edited:

    නෑ මචං.
    මම කියන්නෙ, පුලුවන් හැම වෙලාවෙම ඩිජිටල් පෝට් විතරක්ම use කරන්න.
    පුලුවන් හැම වෙලාවෙම කිව්වෙ
    වගේ අවස්ථාවල.
    තවමත් VGA කේබල් use කරන්න ඕනෙ මේ පහල තියෙන හේතුවක් හින්ද විතරයි.

    vga to dvi adapter එක ගැහුවත් දැන්(2017 :rofl:) VGA කේබල් භාවිතා නොකරන්න ඕනෙ හේතුව එහෙමම තියෙනව.
    http://www.digitaltrends.com/buying-guides/hdmi-vs-dvi-vs-displayport-vs-vga/
    ඒක නිසා පුලුවන් හැම වෙලේම ඇනලොග් පෝට් (VGA)& කේබල් මඟඇරල ඩිජිටල් පෝට් (DVI, HDMI, DisplayPort)& කේබල් විතරක්ම use කරන්න.

    VGA හඳුන්වාදුන් වර්ෂය 1987
    DVI හඳුන්වාදුන් වර්ෂය 1999
    HDMI හඳුන්වාදුන් වර්ෂය 2002
    DisplayPort හඳුන්වාදුන් වර්ෂය 2006

    VGA Analog කියන්නේ කොහොම ද බන් Signal යන්නේ
    HDMI Digital එකේ කොහොම ද Signal යන්නේ