AOC wide screen akak bn kone gedi dekath tiyenawa bn cable 4ma same problem aka tiynnePodi Silva - පොඩි සිල්වා;21237542 said:Ube Resolution ekata Support nathuwa athi
Ube monitor eka mkadda
ara wire eka kone gedi deka thyena ekak genalla dpn
Board ake wenna behe machan mokada yaluwage cable akata supiriyata wedaමචං මටත් ඔය අවුල අවා මං හිතුවේ cable එකේ හරි screen එකේ හරි අවුල කියල. එත් අවුල තියෙන්නේ motherboard එකේ. board එක ගත්ත තැනට දීල කියපන් ගහල බලන්න කියලා.
මචං VGA කේබල් ගහන්න එපා උඹේ මොනිටර් එක CRT එකක් නෙමේ නම්.
LCD, LED ඔක්කොගෙම DVI කේබල් තියෙනව, දැන් එන අලුත් ඒවයෙ DVI විතරක් නෙමේ HDMI, DisplayPort වගේ කේබලුත් සපෝට්.
![]()
![]()
![]()
LCD/LED එකක්නම් තියෙන්නෙ හොද කොලිටි DVI කේබල් එකක් ගනින්, VGA ගහන්න එපා.
මේක කියවල බලන්න
http://www.digitaltrends.com/buying-guides/hdmi-vs-dvi-vs-displayport-vs-vga/
මචන් DIV ගහන්න Pc එකේ Port එකක් නැත්තම් VGA Card එකක් ගහන්න වෙයි නේද
ඔව්, DVI එකක් නැත්නම් ඉතින් VGA පිහිට තමා මචං.
DVI, HDMI, DisplayPort වගේ ඩිජිටල් පෝට්ස් Motherboard/GPU එකේ තියෙනවනම් & use කරන්නෙ ඩිජිටල් මොනිටර් (LCD/LED) එකක්නම්,
හොදම දේ තමා ඩිජිටල් පෝට් එකක්ම use කරන එක.
Motherboard/GPU එකේ ඩිජිටල් පෝට් එකක්වත් නැත්නම් හරි use කරන්නෙ ඇනලොග් මොනිටර් (CRT) එකක්නම් ඉතින් VGA තමා.
![]()
Me white color port aka neh?? Kiyak wage weida machan cable aka ??
ඔව්, DVI එකක් නැත්නම් ඉතින් VGA පිහිට තමා මචං.
DVI, HDMI, DisplayPort වගේ ඩිජිටල් පෝට්ස් Motherboard/GPU එකේ තියෙනවනම් & use කරන්නෙ ඩිජිටල් මොනිටර් (LCD/LED) එකක්නම්,
හොදම දේ තමා ඩිජිටල් පෝට් එකක්ම use කරන එක.
Motherboard/GPU එකේ ඩිජිටල් පෝට් එකක්වත් නැත්නම් හරි use කරන්නෙ ඇනලොග් මොනිටර් (CRT) එකක්නම් ඉතින් VGA තමා.
නෑ මචං.එල vga to dvi adapter එකක් ගැහුවත් හරි නේද ?
![]()
වගේ අවස්ථාවල.
DVI, HDMI, DisplayPort වගේ ඩිජිටල් පෝට්ස් Motherboard/GPU එකේ තියෙනවනම් & use කරන්නෙ ඩිජිටල් මොනිටර් (LCD/LED) එකක්නම්,
හොදම දේ තමා ඩිජිටල් පෝට් එකක්ම use කරන එක.
Motherboard/GPU එකේ ඩිජිටල් පෝට් එකක්වත් නැත්නම් හරි use කරන්නෙ ඇනලොග් මොනිටර් (CRT) එකක්නම් ඉතින් VGA තමා.
) VGA කේබල් භාවිතා නොකරන්න ඕනෙ හේතුව එහෙමම තියෙනව.
නෑ මචං.
මම කියන්නෙ, පුලුවන් හැම වෙලාවෙම ඩිජිටල් පෝට් විතරක්ම use කරන්න.
පුලුවන් හැම වෙලාවෙම කිව්වෙ
වගේ අවස්ථාවල.
තවමත් VGA කේබල් use කරන්න ඕනෙ මේ පහල තියෙන හේතුවක් හින්ද විතරයි.
vga to dvi adapter එක ගැහුවත් දැන්(2017) VGA කේබල් භාවිතා නොකරන්න ඕනෙ හේතුව එහෙමම තියෙනව.
http://www.digitaltrends.com/buying-guides/hdmi-vs-dvi-vs-displayport-vs-vga/
ඒක නිසා පුලුවන් හැම වෙලේම ඇනලොග් පෝට් (VGA)& කේබල් මඟඇරල ඩිජිටල් පෝට් (DVI, HDMI, DisplayPort)& කේබල් විතරක්ම use කරන්න.
VGA හඳුන්වාදුන් වර්ෂය 1987
DVI හඳුන්වාදුන් වර්ෂය 1999
HDMI හඳුන්වාදුන් වර්ෂය 2002
DisplayPort හඳුන්වාදුන් වර්ෂය 2006