Suzuki Celerio 2016 Users??

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මම Celerio එකක් එලවල තියෙනවා. ඕක Auto කිව්වට සාමාන්‍ය Auto වාහන වලට වඩා ටිකක් වෙනස්. ගියර් මාරු නොකලට මැනුවල් එකක් එලවනව වගේ තමයි දැනෙන්නෙ. ගියර් මාරුවෙනව තේරෙනව. පිකප් එකත් ටිකක් මදි. කන්දක වගේ නැවැත්තුවොත් (ට්‍රැ‍ෆික් එකක වගේ) ආපහු බ්‍රේක් එක රිලීස් කරාම පොඩ්ඩක් පස්සට එන ගතියක් තියෙනවා. හැබැයි ඉතින් පෙනුම නම් හොඳයි. අනික අතේ තියෙන ගානටනෙ වාහනයක් ගන්නවෙන්නෙ නේද? දැන් celerio එකක් ලක්ශ 32ක් වෙනවද? දැනට අවුරුදු දෙක හමාරකට කලින් Aqua එකක් ගන්න තිබුනා ඒ ගානට. "රමිත1987 " කිව්ව වගේ perodua axia brandnew /kia picanto දෙකත් ට්‍රයි කරල බලන්න.
     
    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    wagon r ekak ganin. wahane hodai..kisi aulak ne. ekama case eka tiyenne...oya podi podi walawal tiyena paraka unath yana kota eka agata denenawa..suspension loku quilty ekak neha..wena kisi aulk naha
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම Celerio එකක් එලවල තියෙනවා. ඕක Auto කිව්වට සාමාන්‍ය Auto වාහන වලට වඩා ටිකක් වෙනස්. ගියර් මාරු නොකලට මැනුවල් එකක් එලවනව වගේ තමයි දැනෙන්නෙ. ගියර් මාරුවෙනව තේරෙනව. පිකප් එකත් ටිකක් මදි. කන්දක වගේ නැවැත්තුවොත් (ට්‍රැ‍ෆික් එකක වගේ) ආපහු බ්‍රේක් එක රිලීස් කරාම පොඩ්ඩක් පස්සට එන ගතියක් තියෙනවා. හැබැයි ඉතින් පෙනුම නම් හොඳයි. අනික අතේ තියෙන ගානටනෙ වාහනයක් ගන්නවෙන්නෙ නේද? දැන් celerio එකක් ලක්ශ 32ක් වෙනවද? දැනට අවුරුදු දෙක හමාරකට කලින් Aqua එකක් ගන්න තිබුනා ඒ ගානට. "රමිත1987 " කිව්ව වගේ perodua axia brandnew /kia picanto දෙකත් ට්‍රයි කරල බලන්න.

    ඒකෙත් සෙමි ඔටෝ ඇත්තේ අපෙ කිරි අත්තා ගාව 10 එකක් තියෙනවා සෙමි ඔටෝ, ඒකත් සෙමි ඔටෝ තමා, ඔවර්ටේක් කරන්න ගෑස් පෙඩල් එක අඩියට පාගන්න ඕන, ඒත් ගියර් එක පොඩි එකකට මාරු වෙන්න ගොඩක් වෙලා යනවා, මහ කුජීත ට්‍රාන්ස්මිශන් එකක් තියෙන්නේ, බ්‍රේක් එක අතාරපුහාම ආපහු යන එක මල වදයක්, හොදට පුරුදු කෙනෙක්නම් අවුලක් නෑති වෙයි, 32 කට වගන් ආර් එකක්ම ගන්ඩකෝඅ, ඉන්දියන් කොරියන් මැලේසියන් ඒවා ගන්නේ නැතිව
     
    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo

    kiyala wadak na bun. magul tax case.

    1000cc neh. pickup nam adu athi.

    thanks for the information. Rep iwarai danata...
     
    sameera_1986

    Active member
  • Sep 20, 2016
    227
    38
    28
    congz bro

    machan hoda nathda Z100 united morters la gennanee celerio dura trip giyama agata amarui magee yaluwek gawa thiyanawa fuel na karnawa hodatama
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Go for KIA Picanto... you will feel the difference...

    32 ක් තියෙන එකේ ජපන් එකක් ගන්න, සෙලරියෝ වල කියන්න තරම් අවුලක් තිබ්බේ නැතිවට ඔය ගානේ හැටියට වටින්නේ නෑ, ජපනෙක් ගන්න
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    32 ක් තියෙන එකේ ජපන් එකක් ගන්න, සෙලරියෝ වල කියන්න තරම් අවුලක් තිබ්බේ නැතිවට ඔය ගානේ හැටියට වටින්නේ නෑ, ජපනෙක් ගන්න

    මම ගන්න කොට ඕක 22.75 යි:)
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ගන්න එපා. මෙලෝ රහක් නෑත. ඕනනම් පෑදලා බලපන්.

    අනික ඕක ඔටෝ නෙම්යි ඔටෝමෑටික් මෑනුවල් ට්‍රන්ස්මිශන්, ගොයර් මාරුවෙනකොට කාර් එක ගෑස්සෙනවා. පිකප් බින්දුවයි. AMT ගෑන පොඩ්ඩක් රිසර්ච් එකක් කරල බලපන්

    1500CC ජපන් Sedan එකක් ගනින්

    FB15
    N16/N17
    Bluebird Sylphy
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    ඒකෙත් සෙමි ඔටෝ ඇත්තේ අපෙ කිරි අත්තා ගාව 10 එකක් තියෙනවා සෙමි ඔටෝ, ඒකත් සෙමි ඔටෝ තමා, ඔවර්ටේක් කරන්න ගෑස් පෙඩල් එක අඩියට පාගන්න ඕන, ඒත් ගියර් එක පොඩි එකකට මාරු වෙන්න ගොඩක් වෙලා යනවා, මහ කුජීත ට්‍රාන්ස්මිශන් එකක් තියෙන්නේ, බ්‍රේක් එක අතාරපුහාම ආපහු යන එක මල වදයක්, හොදට පුරුදු කෙනෙක්නම් අවුලක් නෑති වෙයි, 32 කට වගන් ආර් එකක්ම ගන්ඩකෝඅ, ඉන්දියන් කොරියන් මැලේසියන් ඒවා ගන්නේ නැතිව

    mona wahane ganada uba kiyanne? brake eka athariyama wahane hemin yana eka (creeping) onema auto wahanayaka feature ekak :confused:. Axia/Picanto eke normal auto transmission thiyenne. semi-auto kiwwe AMT da?
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mona wahane ganada uba kiyanne? brake eka athariyama wahane hemin yana eka (creeping) onema auto wahanayaka feature ekak. Axia/Picanto eke normal auto transmission thiyenne. semi-auto kiyala deyak ne.:no:

    man nam kiyannea 32 kata okak ganda epaa kiyalaa, break eka atheriyaama yanvaa thamaa, semi auto kiyala nikan kivuve, a wunaata semi auto kiyala deyakuth thiyenavaa japan wala thiyena eka tharam hoda ne, ara mama kiyapu gear maru wenna wella yana ekanam maha wadayak ekai, man kiyanne eke thiyena transmission eka ecchchara hoda ne kiyala, 32kata paavicchi karapu hari brandnew hari wagon r ekak gandako
     
    Last edited:

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    පලවෙනි වාහනනේ නම් ගන්නෙ ඉන්දියන් ගත්තොත් වාහන එපාම වෙනවා පොඩ්ඩක් හිටපම් :angry::angry::angry::angry::angry: ඉදල ජපනෙක් ගනිම් :yes::yes::yes::yes::yes::yes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    man nam kiyannea 32 kata okak ganda epaa kiyalaa, break eka atheriyaama yanvaa thamaa, semi auto kiyala nikan kivuve, japan wala thiyena eka tharam hoda ne, ara mama kiyapu gear maru wenna wella yana ekanam maha wadayak ekai, man kiyanne eke thiyena transmission eka ecchchara hoda ne kiyala, 32kata paavicchi karapu hari brandnew hari wagon r ekak gandako

    ahh uba me Celerio eka gana ne kiyanne. man hithuwe Axia/Picanto gana kiyala. oya ekak wath man use karala nam ne. kohomath Indian AMT implementation eka simple German wage ewata wada. Alto K10 AMT eka nam okata wada tikak hondhai lu pickup eka paththen. WagonR eke patta option tikak thiynne. podi unata safety ekath godak hondhai:yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ahh uba me Celerio eka gana ne kiyanne. man hithuwe Axia/Picanto gana kiyala. oya ekak wath man use karala nam ne. kohomath Indian AMT implementation eka simple German wage ewata wada. Alto K10 AMT eka nam okata wada tikak hondhai lu pickup eka paththen. WagonR eke patta option tikak thiynne. podi unata safety ekath godak hondhai:yes:

    ow ow celerio eka gena kivuvea :D:D, picanto ekanam godak hoday pahu giya dawas wala ekak gandath heduwa ,

    ow maath asa wahanaya wagon r eka patta lasasanakuth thiyenava, eth aluth model eka patta kethaineh,