මම Celerio එකක් එලවල තියෙනවා. ඕක Auto කිව්වට සාමාන්‍ය Auto වාහන වලට වඩා ටිකක් වෙනස්. ගියර් මාරු නොකලට මැනුවල් එකක් එලවනව වගේ තමයි දැනෙන්නෙ. ගියර් මාරුවෙනව තේරෙනව. පිකප් එකත් ටිකක් මදි. කන්දක වගේ නැවැත්තුවොත් (ට්‍රැෆික් එකක වගේ) ආපහු බ්‍රේක් එක රිලීස් කරාම පොඩ්ඩක් පස්සට එන ගතියක් තියෙනවා. හැබැයි ඉතින් පෙනුම නම් හොඳයි. අනික අතේ තියෙන ගානටනෙ වාහනයක් ගන්නවෙන්නෙ නේද? දැන් celerio එකක් ලක්ශ 32ක් වෙනවද? දැනට අවුරුදු දෙක හමාරකට කලින් Aqua එකක් ගන්න තිබුනා ඒ ගානට. "රමිත1987 " කිව්ව වගේ perodua axia brandnew /kia picanto දෙකත් ට්‍රයි කරල බලන්න.


. Axia/Picanto eke normal auto transmission thiyenne. semi-auto kiwwe AMT da?

