අපේ එවුන් අපේ එවුන්ටම ඇරීම

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අපේ එවුන් අපේ එවුන්ටම ඇරීම

    සයිටම් එකේ ඇඳන් නෑ ,ලෙඩ්ඩු නෑ අරක නෑ මේක නෑ කියලා සයිටම් එපා කියන GMOA/SLMC එක බංගලාදෙසේ ,පාකිස්තානේ ,රුසියාවේ මෙඩිකල් ෆැකල්ටිවලත් ඔහොම ගිහිං බැලුවද?
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඔතන ප්‍රශ්නේ act 16 ලියන්න නැති එකනේ බං..
    ඒක තියෙනවනං සයිටම් නෙමෙයි තව 50ක් දැම්මත් කමක් නෑ..

    මොකෝ උන් ඒක ලියන්න බෑ කියනවද? :confused:
     
    thanujaka

    Well-known member
  • මොකෝ උන් ඒක ලියන්න බෑ කියනවද? :confused:

    act 16 නැතුව කෙලින්මනේ එන්න හදන්නේ., වරද තියෙන්නේ එතන.. ඒක පාස් වෙන්න පුළුවන් නං උපාධිය කොහෙන් අරං ආවත් ප්‍රශ්නයක් නෑ..
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මොකෝ උන් ඒක ලියන්න බෑ කියනවද? :confused:

    සයිටම් උන් ACT 16 ලියන්න කැමතියි.SLMC කැමති නෑ ඒක ලියන්න දෙන්න.

    http://www.bbc.com/sinhala/sri-lanka-38895753?ocid=socialflow_facebook

    SLMC කියන්නේ සායනික පුහුණුව න,ලෙඩ්ඩු නෑ අරව නෑ ,මේවා නෑ ඒ නිසා ACT 16 පාස් උනත් සයිටම් එවුන් එපා කියලනේ.
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    රජයෙයි පුද්ගලිකයි MBBS/MD ෆයිනල් එක්සෑම් එකමවිදියට එකම එක්සෑම් එක තිබ්බා නම් හරි.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    රජයෙයි පුද්ගලිකයි MBBS/MD ෆයිනල් එක්සෑම් එකමවිදියට එකම එක්සෑම් එක තිබ්බා නම් හරි.

    රජය විසින් පවත්වන ඕනෑම විභාගයකට මුහුණදීමට මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සුදානම් බව එම වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි.
    අද (පෙබ.07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී බීබීසීය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, සිය වෛද්‍ය විද්‍යාලය මෙන්ම රජයේ විශ්ව විද්‍යාල ඇතුළු විදෙස් රටවල වෛද්‍ය උපාධිය ලබාගෙන පැමිණෙන සියලුම සිසුන්ට පොදු විභාගයක් පවත්වන ලෙස තමන් යෝජනා කරන බවය.

    http://www.bbc.com/sinhala/sri-lanka-38895753?ocid=socialflow_facebook
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    රජය විසින් පවත්වන ඕනෑම විභාගයකට මුහුණදීමට මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සුදානම් බව එම වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි.
    අද (පෙබ.07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී බීබීසීය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, සිය වෛද්‍ය විද්‍යාලය මෙන්ම රජයේ විශ්ව විද්‍යාල ඇතුළු විදෙස් රටවල වෛද්‍ය උපාධිය ලබාගෙන පැමිණෙන සියලුම සිසුන්ට පොදු විභාගයක් පවත්වන ලෙස තමන් යෝජනා කරන බවය.

    http://www.bbc.com/sinhala/sri-lanka-38895753?ocid=socialflow_facebook

    මෙහෙමයි ඉතින් තියරි දැනුම විතරක් නම් ඕක ආයෙම ඒ ලෙවෙල් වගේ විභාගයක් වෙයි. පාඩම් කලා ලිව්වා. සායනික පුහුණුවට කරන්න තියෙන්නේ සයිටම් එකේ හොස්පිටල් එකක් හදලා ප්‍රයිවට් වෛද්‍ය සේවා දෙන එකයි 90% - 95%ක් අඩු මුදලට අනික් ප්‍රයිවට් රෝහල් වලට වඩා. බෙහෙත් පිටින් ගන්න/ගේන්න නියම කරනවා. නැත්තම් ප්‍රයිවට් අය කරන ගාණම අය කරනවා බෙහෙත් වලට පමණක්. පරීක්ෂණ සහ වෛද්‍යවරුන් අය කරන ගාස්තුව ප්‍රයිවට් අනික් එව්වට වඩා 90% - 95%ක් අඩු කෙරුව නම් මිනිස්සු බෙහෙත් ගන්න යනව.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    act 16 නැතුව කෙලින්මනේ එන්න හදන්නේ., වරද තියෙන්නේ එතන.. ඒක පාස් වෙන්න පුළුවන් නං උපාධිය කොහෙන් අරං ආවත් ප්‍රශ්නයක් නෑ..

    පිටරට ඉගෙනගත් හැම එකාම කරන විභාගේ මුනුත් කරල දැම්ම නම් ඉවරනේ බං. ඒක ලියල ආව නම් කාගෙන වත් කතාවක් නෑනේ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සයිටම් එකේ ඇඳන් නෑ ,ලෙඩ්ඩු නෑ අරක නෑ මේක නෑ කියලා සයිටම් එපා කියන GMOA/SLMC එක බංගලාදෙසේ ,පාකිස්තානේ ,රුසියාවේ මෙඩිකල් ෆැකල්ටිවලත් ඔහොම ගිහිං බැලුවද?

    කොච්චර නෑ කිව්වත් ඔතන තියෙන්නේ කුහක කමම විතරයි.......... මුන් ආස නෑ තව එවුන් ටිකක් ඔතනට එනවට.....

    මං දැක්කා එකෙක් කියලා තියෙනවා ආණ්ඩුවෙ මෙඩිකල් ඩිග්‍රිය කොච්චර ඉහල ප්‍රමිතියක තියෙනවද කිව්වොත් ඒ 3ක් අරන්, මැක්සා Z ස්කෝර් අරන් එන සමහර එවුනුත් එක්සෑම් ෆේල් වෙලා රිපීට් වෙනවා, සයිටම් උන් විභාග ෆේල් වෙන්නේ නෑ කියන්නේ කොහොමද කියලා.........

    ඌ කරන්නේ කොලේ වහලා ගැහීමක්........ඌ පෙන්නන්න හදන්නේ මෙඩිකල් ෆැකල්ටි එන හැම එකාම A 3 අරගෙන එනවා කියාලා සී 3ක් අරගෙන කෝටා එකෙන් මෙඩිකල් ෆැකල්ටි එන උන් ගැන කතාවක් නෑ.........

    මෙඩිකල් ෆැකල්ටි එක්සෑම් ෆේල් වෙන උන් ඉන්නවා... ඒකට හේතු;

    1] දිස්ත්‍රික් කෝටා එකෙන් ආපු වැඩ බැරි බුවාලා
    2] ඉන්ග්‍රීසි බැරිවීම නිසා ෆේල් වෙන උන්
    3] ගෙවල්වල, ප්‍රශ්න, බඩු සීන්, මානසික බිඳවැටීම් නිසා ඇණ ගන්න උන්...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    1] සයිටම් එකේ කොලිටි මදි කියලා උන්ට ලියාපදිංචිය දෙන්නේ නෑ

    2] උන්ගේ දැනුම වැඩිවෙන්න, හරියට ක්ලිනිකල් එක්ස්පීරියන්ස් අරගන්න ආණ්ඩුවේ හොඳ ඉස්පිරිතාලෙක සායනික පුහුණුව අරගන්න ඉඩදෙන්නේ නෑ...

    ඒක සාධාරණද...? ඒක හරියට මළල ක්‍රීඩකයෙක්ගේ හැකියාව පුහුණුව මදි කියලා ඌට තැනක් දෙන්නෙත් නෑ, පුහුණුව ගන්න ප්‍රක්ටිස් කරන්න දෙන්නෙත් නෑ වගේ නේද?

    දැන් කොහොමද ඉන්ජිනියර් සංගමයත් ඔය වගේ වලියක් පටන් ගත්තොත්?

    1] ලංකාවේ පරයිවෙට්ඉන්ජිනියරින් ඩිග්රිවල කොලිටි නෑ......
    2] ඒ නිසා උන්ට ඉන්ජිනියර්ලා කියන්න තහනම්...අපි ඒකට ඉඩ දෙන්නේ නෑ....
    3] උන්ට මොන විභාගෙ කරලවත් ඉන්ජිනේරු සංගමේ සාමාජිකත්වය දෙන්න බෑ
    4] උන් කරන ඩිග්රි වල කොලිටිය හදාගන්න අපි කිසිම ඉඩක් දෙන්නෙත් නෑ
    5] කොටින්ම ලංකාවෙ ඉන්ජිනියර්ලා වෙන්න සල්ලි තියෙන, ප්‍රයිවෙට් කැම්පස් උන්ට බෑ....

    දැන් කියන්න එපා ඉන්ජිනියර්ලාට ගූගල් කරලා ප්‍රශ්ණ වලට උත්තර හොයන්න පුලුවන්.......දොස්තර කම කරන්න එහෙම බෑ....

    ඉන්ජිනියර් පැත්තක දාපන්......... කාරෙක කැඩුනාම ගූගල් කරලා බලපන් උඹටම හදාගන්න පුලුවන්ද කියලා.... ගූගල් තියෙනකොට මිකැනික්ලා මොටද?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සයිටම් උන් ACT 16 ලියන්න කැමතියි.SLMC කැමති නෑ ඒක ලියන්න දෙන්න.

    http://www.bbc.com/sinhala/sri-lanka-38895753?ocid=socialflow_facebook

    SLMC කියන්නේ සායනික පුහුණුව න,ලෙඩ්ඩු නෑ අරව නෑ ,මේවා නෑ ඒ නිසා ACT 16 පාස් උනත් සයිටම් එවුන් එපා කියලනේ.

    ඔව් බන්.මමත් අදයි මේ ප්‍රශ්නේ හරියට දැනගත්තේ.
    SLMCඑකේ පුදුම කුහකයො ටිකක් ඉන්නේ නේද බං ? :frown::frown:
    උන් මාර කපටි ගේමක් ගහන්නේ රටේ මිනිස්සු ගොනාට අන්දලා
    සයිටම් එකේ අඩු පාඩු කිය කිය act16 එක ලියන්න දුන්නේ නෑ. සයිටම් උන් අඩුපාඩු හැදුවම දැන් කොහොමවත් දෙන්නෙ නෑ.
    :no::no:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඔව් බන්.මමත් අදයි මේ ප්‍රශ්නේ හරියට දැනගත්තේ.
    SLMCඑකේ පුදුම කුහකයො ටිකක් ඉන්නේ නේද බං ? :frown::frown:
    උන් මාර කපටි ගේමක් ගහන්නේ රටේ මිනිස්සු ගොනාට අන්දලා
    සයිටම් එකේ අඩු පාඩු කිය කිය act16 එක ලියන්න දුන්නේ නෑ. සයිටම් උන් අඩුපාඩු හැදුවම දැන් කොහොමවත් දෙන්නෙ නෑ.
    :no::no:

    හැමදාම බොරුවෙන් ජීවත් වෙන්න කාටවත් බෑ මචං.
    රටේ “අධ්‍යාපන නිදහස” නැතිකරන්න හදන්නේ “නිදහස් අධ්‍යාපනය” කියන ඇඳුම ඇඳන්.කවදාවත් වැඩක් නොකරන JVP එකේ පොරවල් කියන්නේ මානව සම්පත දියුණු කරලා රට දියුණු කරනවා කියලයි. ඒත් ඒකට අධ්‍යාපන නිදහස තහනම්.ඔක්කොම රජයෙන් වෙන්න ඕනෙලු .

    :lol::lol::lol:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කොච්චර නෑ කිව්වත් ඔතන තියෙන්නේ කුහක කමම විතරයි.......... මුන් ආස නෑ තව එවුන් ටිකක් ඔතනට එනවට.....

    මං දැක්කා එකෙක් කියලා තියෙනවා ආණ්ඩුවෙ මෙඩිකල් ඩිග්‍රිය කොච්චර ඉහල ප්‍රමිතියක තියෙනවද කිව්වොත් ඒ 3ක් අරන්, මැක්සා Z ස්කෝර් අරන් එන සමහර එවුනුත් එක්සෑම් ෆේල් වෙලා රිපීට් වෙනවා, සයිටම් උන් විභාග ෆේල් වෙන්නේ නෑ කියන්නේ කොහොමද කියලා.........

    ඌ කරන්නේ කොලේ වහලා ගැහීමක්........ඌ පෙන්නන්න හදන්නේ මෙඩිකල් ෆැකල්ටි එන හැම එකාම A 3 අරගෙන එනවා කියාලා සී 3ක් අරගෙන කෝටා එකෙන් මෙඩිකල් ෆැකල්ටි එන උන් ගැන කතාවක් නෑ.........

    මෙඩිකල් ෆැකල්ටි එක්සෑම් ෆේල් වෙන උන් ඉන්නවා... ඒකට හේතු;

    1] දිස්ත්‍රික් කෝටා එකෙන් ආපු වැඩ බැරි බුවාලා
    2] ඉන්ග්‍රීසි බැරිවීම නිසා ෆේල් වෙන උන්
    3] ගෙවල්වල, ප්‍රශ්න, බඩු සීන්, මානසික බිඳවැටීම් නිසා ඇණ ගන්න උන්...

    C 3k aran danata medical fac inna ekek pennapan :lol::lol::lol: