ඔතන ප්‍රශ්නේ act 16 ලියන්න නැති එකනේ බං..
ඒක තියෙනවනං සයිටම් නෙමෙයි තව 50ක් දැම්මත් කමක් නෑ..

මොකෝ උන් ඒක ලියන්න බෑ කියනවද?![]()
මොකෝ උන් ඒක ලියන්න බෑ කියනවද?![]()
රජයෙයි පුද්ගලිකයි MBBS/MD ෆයිනල් එක්සෑම් එකමවිදියට එකම එක්සෑම් එක තිබ්බා නම් හරි.
රජය විසින් පවත්වන ඕනෑම විභාගයකට මුහුණදීමට මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සුදානම් බව එම වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි.
අද (පෙබ.07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී බීබීසීය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, සිය වෛද්‍ය විද්‍යාලය මෙන්ම රජයේ විශ්ව විද්‍යාල ඇතුළු විදෙස් රටවල වෛද්‍ය උපාධිය ලබාගෙන පැමිණෙන සියලුම සිසුන්ට පොදු විභාගයක් පවත්වන ලෙස තමන් යෝජනා කරන බවය.
http://www.bbc.com/sinhala/sri-lanka-38895753?ocid=socialflow_facebook
act 16 නැතුව කෙලින්මනේ එන්න හදන්නේ., වරද තියෙන්නේ එතන.. ඒක පාස් වෙන්න පුළුවන් නං උපාධිය කොහෙන් අරං ආවත් ප්‍රශ්නයක් නෑ..
රජයෙයි පුද්ගලිකයි MBBS/MD ෆයිනල් එක්සෑම් එකමවිදියට එකම එක්සෑම් එක තිබ්බා නම් හරි.

සයිටම් එකේ ඇඳන් නෑ ,ලෙඩ්ඩු නෑ අරක නෑ මේක නෑ කියලා සයිටම් එපා කියන GMOA/SLMC එක බංගලාදෙසේ ,පාකිස්තානේ ,රුසියාවේ මෙඩිකල් ෆැකල්ටිවලත් ඔහොම ගිහිං බැලුවද?
සයිටම් උන් ACT 16 ලියන්න කැමතියි.SLMC කැමති නෑ ඒක ලියන්න දෙන්න.
http://www.bbc.com/sinhala/sri-lanka-38895753?ocid=socialflow_facebook
SLMC කියන්නේ සායනික පුහුණුව න,ලෙඩ්ඩු නෑ අරව නෑ ,මේවා නෑ ඒ නිසා ACT 16 පාස් උනත් සයිටම් එවුන් එපා කියලනේ.




ඔව් බන්.මමත් අදයි මේ ප්‍රශ්නේ හරියට දැනගත්තේ.
SLMCඑකේ පුදුම කුහකයො ටිකක් ඉන්නේ නේද බං ?
උන් මාර කපටි ගේමක් ගහන්නේ රටේ මිනිස්සු ගොනාට අන්දලා
සයිටම් එකේ අඩු පාඩු කිය කිය act16 එක ලියන්න දුන්නේ නෑ. සයිටම් උන් අඩුපාඩු හැදුවම දැන් කොහොමවත් දෙන්නෙ නෑ.![]()



කොච්චර නෑ කිව්වත් ඔතන තියෙන්නේ කුහක කමම විතරයි.......... මුන් ආස නෑ තව එවුන් ටිකක් ඔතනට එනවට.....
මං දැක්කා එකෙක් කියලා තියෙනවා ආණ්ඩුවෙ මෙඩිකල් ඩිග්‍රිය කොච්චර ඉහල ප්‍රමිතියක තියෙනවද කිව්වොත් ඒ 3ක් අරන්, මැක්සා Z ස්කෝර් අරන් එන සමහර එවුනුත් එක්සෑම් ෆේල් වෙලා රිපීට් වෙනවා, සයිටම් උන් විභාග ෆේල් වෙන්නේ නෑ කියන්නේ කොහොමද කියලා.........
ඌ කරන්නේ කොලේ වහලා ගැහීමක්........ඌ පෙන්නන්න හදන්නේ මෙඩිකල් ෆැකල්ටි එන හැම එකාම A 3 අරගෙන එනවා කියාලා සී 3ක් අරගෙන කෝටා එකෙන් මෙඩිකල් ෆැකල්ටි එන උන් ගැන කතාවක් නෑ.........
මෙඩිකල් ෆැකල්ටි එක්සෑම් ෆේල් වෙන උන් ඉන්නවා... ඒකට හේතු;
1] දිස්ත්‍රික් කෝටා එකෙන් ආපු වැඩ බැරි බුවාලා
2] ඉන්ග්‍රීසි බැරිවීම නිසා ෆේල් වෙන උන්
3] ගෙවල්වල, ප්‍රශ්න, බඩු සීන්, මානසික බිඳවැටීම් නිසා ඇණ ගන්න උන්...

