Ebay Item ekata Tax ekak gathhane ban...

samee2100

Member
Mar 11, 2010
154
19
0
Mama wifeta me item eka order kara... ado Rs.1300k tax eka kiyala DHL eken mata charge kara ban... value eka dollars 100k wath thiye nam kamak na. anika commercial Quantityyak gennuweth na... eka item ekata value eken 16.34% tax gahalane ban... (DHL eken on arrival clear karala custom eke detain wen nathuwa un magen e gana charge kara)

attachment.php
 
Attachments

  • dalfour.JPG
    dalfour.JPG
    59.2 KB · Views: 117

samee2100

Member
Mar 11, 2010
154
19
0
DHL එව්වා නම් ඉතින් ටැක්ස් ගෙවන්න ඕන තමයි.

Issara gewwe na ban.. anika oya item eke HS ekata issara tax gahuwe na giya awurudde genawane ban mama DHL... Ekko Custom eke balapu ekage mood awul wen athi :lol::lol:
 
Last edited:

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Issara gewwe na ban.. anika oya item eke HS ekata issara tax gahuwe na giya awurudde genawane ban mama DHL... Ekko Custom eke balapu ekage mood awul wen athi :lol::lol:

    HS එක්ක ටැක්ස් ගහන එක ගැන නම් නඩුකාර හාන්දුරුවන්ට කිවත් වැඩක් වෙන් නෑ. එහෙම HS වලට කියලා අකුරට ටැක්ස් අයකරන් නෑ බං ඔය පොඩි පොඩි එව්වට. උඹ ඔය ගෙන්නපු එක ගාණ අඩු ශිපින් වලින් මම ගෙන්නැව්වොත් අඩු වැලිව් එකක් දාලා, මට ගෙදෙට්ටම එයි. ටැක්ස් නෑ. ඩීඑච්එල් දැම්මා නම් tax දිරවාපන් බළලෝ. :baffled::baffled:
     
    samee2100

    Member
    Mar 11, 2010
    154
    19
    0
    HS එක්ක ටැක්ස් ගහන එක ගැන නම් නඩුකාර හාන්දුරුවන්ට කිවත් වැඩක් වෙන් නෑ. එහෙම HS වලට කියලා අකුරට ටැක්ස් අයකරන් නෑ බං ඔය පොඩි පොඩි එව්වට. උඹ ඔය ගෙන්නපු එක ගාණ අඩු ශිපින් වලින් මම ගෙන්නැව්වොත් අඩු වැලිව් එකක් දාලා, මට ගෙදෙට්ටම එයි. ටැක්ස් නෑ. ඩීඑච්එල් දැම්මා නම් tax දිරවාපන් බළලෝ. :baffled::baffled:

    E unata eka asadaranai ban.. kalin ewata gewwe nane machan eth DHL awe(kalin deparak genawa)... aye genawoth Standard post eke dala balamu...
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    E unata eka asadaranai ban.. kalin ewata gewwe nane machan eth DHL awe(kalin deparak genawa)... aye genawoth Standard post eke dala balamu...

    කලින් දෙපාරක් ටැක්ස්නොගෙවා ගෙන්නුවානම් දැන් හරි. ඔය 1300 ගාණ 3න් බෙදලා හිත හදාගනින්. මටත් ඔහොම වතාවක් දෙකක් වුනා. CME එකට ගෙන්නලා ඇදලා ඇරියා හෙනගාණක්. :( ආයෙ එහෙම වෙන්න ඉතා ආසන්නයි. ලබන මාසෙ දිහා ශුවර් වගේ.