මට නම් මේ ත්‍රෙඩ් එකෙන් වැඩක් නැහැ.මොකද මට ජීවත් වෙන්න පුළුවන් පඩියක් ලැබෙන නිසා.ඒත් මේ ත්‍රෙඩ් එක නිසා කීදෙනෙක් ගොඩ යන්න ඇතිද.ඒ ගොඩ ගිය උන් උබට කෙලෙව්වා කියලා හිතන්න බැහැ මටනම්.ඒත් එහෙම කරත් ඒක පුදුම වෙන්න දේකුත් නැහැ මේ සිරිලංකාවේ.මොනා උනත් උබට වරදින්නේ නැහැ මචන්.මේ හැමදේකින්ම ජීවිතේට පාඩමක් ඉගෙන ගනින්.සත්තු කවුද මිනිස්සු කවුද කියලා අදුන ගනින්.මට වඩා උබට ඒක ගැන අත්දැකීම් ඇති.මට උබට කියන්න තියෙන්නේ එක දෙයි.මිනිස්සුන්ට ඕනවට වඩා උදව් කරන්න එපා.ආර්ත්මාර්තකාමි වෙන්න ඕන තැන එහෙම වෙයන්.උබ ගැන විතරක් විශ්වාසෙ තියපන්.උබට ජය.උබට ඔය දේ කරපු උන් කවදා හරි විදවලා මැරෙයි.
Last edited:











