Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    මට නම් මේ ත්‍රෙඩ් එකෙන් වැඩක් නැහැ.මොකද මට ජීවත් වෙන්න පුළුවන් පඩියක් ලැබෙන නිසා.ඒත් මේ ත්‍රෙඩ් එක නිසා කීදෙනෙක් ගොඩ යන්න ඇතිද.ඒ ගොඩ ගිය උන් උබට කෙලෙව්වා කියලා හිතන්න බැහැ මටනම්.ඒත් එහෙම කරත් ඒක පුදුම වෙන්න දේකුත් නැහැ මේ සිරිලංකාවේ.මොනා උනත් උබට වරදින්නේ නැහැ මචන්.මේ හැමදේකින්ම ජීවිතේට පාඩමක් ඉගෙන ගනින්.සත්තු කවුද මිනිස්සු කවුද කියලා අදුන ගනින්.මට වඩා උබට ඒක ගැන අත්දැකීම් ඇති.මට උබට කියන්න තියෙන්නේ එක දෙයි.මිනිස්සුන්ට ඕනවට වඩා උදව් කරන්න එපා.ආර්ත්මාර්තකාමි වෙන්න ඕන තැන එහෙම වෙයන්.උබ ගැන විතරක් විශ්වාසෙ තියපන්.උබට ජය.උබට ඔය දේ කරපු උන් කවදා හරි විදවලා මැරෙයි.

    keep-calm-because-karma-s-a-bitch-2.png
     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Thnx mchn ..mageth maseta hodata hoyapu ebay accunt ekak kela una bn ..isara nathnm eken maseta 75000k wagee set una ap hu patan ganna oone..
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඔන්න ඕකයි මමත් චැනල් එක නොකියන්නේ
    අන්තිමට රණ්ඩුවක් උන ගමන් කට්ටිය ක්ලික් කරන්න පටන් ගන්නවා :baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන් තවම උඹේ ත්‍රඩ් එකෙන් වැඩක් අරන් න
    උඹට වෙච්ච ඩේ ගැන හරිම කණගාටුයි :(:(

    අයිත එකක් හදපන්
    මලට අයි කිසි දෙයක් elakiri දාන්න එපා
    උඹේ රියල් නම් වලින් අඩුම ගැනේ email එකක් වත් හදන්න එපා
    මගේ අවවාදය
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    ඔය ලොල්_සීන් කියන මානසික ලෙඩා නිකම් බබා හුකුං දාන්න එනවා
    ඔහොම උන්ට ඉතින් ඔහොම තමා කතා කරන්න වෙන්නෙ ;)

    :D

    ඔන්න ඕකයි මමත් චැනල් එක නොකියන්නේ
    අන්තිමට රණ්ඩුවක් උන ගමන් කට්ටිය ක්ලික් කරන්න පටන් ගන්නවා :baffled:

    රණ්ඩු වෙන එකමනෙ ඉතින් කරන්නෙත් :P
     

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    ඔය ලොල්_සීන් කියන මානසික ලෙඩා නිකම් බබා හුකුං දාන්න එනවා
    ඔහොම උන්ට ඉතින් ඔහොම තමා කතා කරන්න වෙන්නෙ ;)

    ow okata loku puke amaruwak tinawa :rofl:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔව් ඔව්
    කිසිම හේතුවක් නැතුව පස්සෙන් එලවන් ඇවිත් කියෝන අසහනකාරයෙක් කියලා මටත් තේරිලා තියෙන්නෙ :lol:

    :frown::(:frown:
     

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    ඔව් ඔව්
    කිසිම හේතුවක් නැතුව පස්සෙන් එලවන් ඇවිත් කියෝන අසහනකාරයෙක් කියලා මටත් තේරිලා තියෙන්නෙ :lol:

    oka mage pasenut enawa :lol: kolukarayekda koheda :rofl: