kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    camera thiyena nam yanne na ban bari wela hari you tube dammoth ehema.

    :lol: පිස්සුද බන්...ඕවයේ කැමරා නැහැ..තිබ්බත් කොහේ පේන්නද බන් ඔය කළුවරේ..:baffled::rofl:

    අනික උන් ඔච්චර රිස්ක් එකක් ගන්නේ නැහැ උන්ගේ බිස්නස් එකට කෙලවෙනවනේ මාට්ටු උනොත්...:baffled::rolleyes:

    එහෙම තිබ්බනම් මේ වෙද්දී එක්කෝ ඒවා එකක් හරි ලීක් වෙන්න ඕනේ..එහෙම නැත්තම් උන් රෙකෝඩ් නොකර එක බල බල ලයිව් අතේ ගහනවා ඇති :lol::baffled:
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,133
    216
    63
    මචන්ලා කෙල්ල එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න කල්පනා කරේ කවදාවත් ගිහින් නැ කිය්පල්ලකෝ ඔය කහා පාට කරලා තියෙන එකෙන් කියන්නේ බොක්ස් එකකට එක්කෙනෙක්ට 1600 කියලද නැත්නම් දෙන්නටම 1600 කියලද.
    bNArXLh.jpg

    uba iye giyada? book karganna puluwan wunada.... yanna kalin ahuwa wage
    giyapu eke experience dapanko ;););)
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හම්මා...කොල්ලා වැලන්ටයින් දවසේ ගේම දෙන්න වගේ යන්නේ...:rofl::lol:

    හොදයි හොදයි...අයිනේම බොක්ස් එක ගනින්...H :yes:

    දෙන්නටම තමා 1600..කිසි ගින්නක් නැහැ...:yes: ඔතනින් බුක් කරාම sms එක එනවා...ඒක ගිහින් දකුණු පැත්තේ කවුන්ටරේට පෙන්නපන්..කෙල්ලට පැත්තකින් ඉන්න කියපන්...අරූ ටිකට් එක දෙයි..එක ගනින්...:yes:

    කෙල්ලට එන්න කියපන් යන්න...අයිඩෙන්ටිය අතේ තියන් වරෙන් කෙල්ලගේ..ඒක අහනවා දොරෙන් ඇතුල් වෙද්දී... සමහර උන් ඕක දිහා ඕනේ කමෙන් බලනවා...සමහර උන් නම් පට ගාල උපදිනේ බලල දෙනවා...ඕක ඔතන ඇද ඇද ඉන්න එපා...පෙන්නුවා කෙලින්ම ගියා...:yes:

    එහෙනම් ජය වේවා..:cool:

    අත්දැකීමෙන් හා ලද පන්නරයෙන් :rofl::rofl: