හම්මා...කොල්ලා වැලන්ටයින් දවසේ ගේම දෙන්න වගේ යන්නේ...

හොදයි හොදයි...අයිනේම බොක්ස් එක ගනින්...H
දෙන්නටම තමා 1600..කිසි ගින්නක් නැහැ...

ඔතනින් බුක් කරාම sms එක එනවා...ඒක ගිහින් දකුණු පැත්තේ කවුන්ටරේට පෙන්නපන්..කෙල්ලට පැත්තකින් ඉන්න කියපන්...අරූ ටිකට් එක දෙයි..එක ගනින්...
කෙල්ලට එන්න කියපන් යන්න...අයිඩෙන්ටිය අතේ තියන් වරෙන් කෙල්ලගේ..ඒක අහනවා දොරෙන් ඇතුල් වෙද්දී... සමහර උන් ඕක දිහා ඕනේ කමෙන් බලනවා...සමහර උන් නම් පට ගාල උපදිනේ බලල දෙනවා...ඕක ඔතන ඇද ඇද ඉන්න එපා...පෙන්නුවා කෙලින්ම ගියා...
එහෙනම් ජය වේවා..