I feel like fucked

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ලේ බැංකුවට ගිහින් ලේ ටිකක් දන්දීල වරෙන්
මේ දවස්වල දෙන ලේ ගොඩක් යැවෙන්නේ පිලික රෝහලට
උඹේ හිතට සැනසීමක් ලැබෙයි හොඳ වැඩක් කරපු එකෙන්
 

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ට්‍රිපක් යම. වල් වීඩියෝ බලන්නෙපා. අත පාවිච්චිය එපා. හොඳට කාපන් ප්‍රොටීන් එහෙම. එතකොට ඕක හරියනවා.

ලේ බැංකුවට ගිහින් ලේ ටිකක් දන්දීල වරෙන්
මේ දවස්වල දෙන ලේ ගොඩක් යැවෙන්නේ පිලික රෝහලට
උඹේ හිතට සැනසීමක් ලැබෙයි හොඳ වැඩක් කරපු එකෙන්

ela machan. thanks :)

good idea ban. blood donation ekak karanna ona thama :)
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ganan ganna epa ban.. same here.. but adagena yanawa...

    Ubata GF kenek innawa nam eyath ekka Nidahase katha karapan... mata nam GF wage girl kenek innawa.. but she is not my GF.... man ithin mage duka hemadama eyata kiyanawa... eya mata godak HELP karnawa.. me tikema mama hawasata Diyatha uyanedi meet una.. katha kala... ethakota hitha nidahas ban.. thawa eya Maawa mOtivate karnawa.. ekama athi ban LIFE ekata....

    Ubath ehema girl kenek hoya gnain....
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ela machan. thanks :)

    good idea ban. blood donation ekak karanna ona thama :)

    බ්ලඩ් දෙන්න එපා ඔහොම ඉන්නැද්දි. උඹට තවත් මානසිකව අප්සට්ම හිතෙයි. ඉස්සෙල්ලා හොඳට කාලා බීලා ඇඟ වෙහෙසවලා ඉන් පස්සෙ ආතල් එකේ සෙට් වෙයන් කෙල්ලො කොල්ලො ටිකක් එක්ක ෆන් එකට. ට්‍රිපක් ගිහින් කන්දක් නැගලා ඇඩ්වෙන්චර් පාරක් දාලා සිංදු කියලා එහෙම. ඉන්පස්සෙ ඕක හරියනවා. කරලා බලපන්. ඉන් පස්සෙ ලේ දුන්නට කමක් නෑ.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    rata nida gannakota hodata dorawal janel lock karala ada yata ehema check karala nida ganin :baffled: