GAMING MOMENTS III

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Sniper ghost warrior 3 kawdda ban enne ? beta eka steam eken nethuwa download karala play karanna vidihak nethida beta ekath hena gb ganawak thiyanawa neh :eek:

පුහ් උඹලට මොන sniper ද :P:P
බට තුවක්කුවකින් හබරල කොලෙකට තියල හිත හදන් ගෙදර ගිහින් නිදාගනින් :lol::lol:
 
cats

Active member
  • Jan 15, 2013
    723
    160
    43

    Ela ela bro!
    11.gif
    Oya BF1 play kala neda:yes:

    Ow aiye :yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    :lol::lol:

    assasin creed brother hood eka epa wenawane ban gahanna

    අයි බන් ඒ

    :D

    Bro monada meh dawas wala play karanne?:yes:kohomada Witcher 2/3 progress 1ka:cool:

    විලිලජ්ජයි බ්‍රෝ :baffled::baffled::rofl::rofl:
    මන් අර එදා අන්තිමට කියල නවත්තපු තැනින් එහාට ගහන්න ගියේ න
    මට වෙන game ලොට් එකක්ම හම්බුනා
    එක හින්ද ඒවා ගහල ඉවරකර

    Battlefield 3,4
    Call of Duty modern warfare 3
    Call of Duty Black Ops 2
    Sleeping Dogs Definitive Edition

    මේවා තමයි දැන් ගහන්නේ
    Anno.2070
    Call of Juarez Gunslinger
    S.T.A.L.K.E.R Trilogy

    The Elder Scrolls 4 මේකේ අර මුලින්ම තියෙන රජ පස්සේ ගිහින් ඊටපස්සේ අර බිත්තියක් අස්සෙන් එන තඩි මීයෝ දෙන්නව මරාගන්න බැරුව හිරවෙලා ඉන්නේ
    උන් දෙන්න මරාගන්න බැරුව තව කොහෙද මන් මකරු එක්ක හැප්පෙන්නේ :(:(:rofl::rofl:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    Ekata kamak naha bro.Time aran play karanna:yes:
    11.gif
    Battlefield 1 ekath play karanna bro dan oya play karana tika iwara unata passe:):cool: & Oya Call of Juarez series 1ke "Call of Juarez Bound in Blood" play kalada?:yes:Ekath niyamai:yes:
    11.gif

    Eka ganan ganna epa bro:)Oya SKYRIM mul hariye neh inne:yes:thawa issarahata yanakota weapons / armor upgrade karala oyata gemak denna puluwan:yes:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    The Elder Scrolls 4

    Oblivion? :eek:

    oh wait....
    Oblivion? :eek:

    umba oblivion gahanawa? :eek:

    OMG :shocked:

    ----------------------------------------------------------------

    උන් දෙන්න මරාගන්න බැරුව තව කොහෙද මන් මකරු එක්ක හැප්පෙන්නේ:rofl::rofl:

    oke makaru naa :rofl::rofl:

    -----------------------------------------------------------------

    Elder Scrolls 4 අර මුලින්ම බිත්තියක් අස්සෙන් එන තඩි මීයෝ ..
    Oya SKYRIM mul hariye neh:yes:

    paqTmkF.jpg

    :shocked:
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Battlefield 1 – Winter update is now available

    DICE has just released the Winter update for Battlefield 1. This update is 1.54GB in size and according to its release notes it comes with some weapon balance tweaks, map adjustments, User Interface improvements and numerous gameplay enhancements.

    The Battlefield 1 Winter Update also introduces Ribbons that give players a 500XP boost, Elite Codices that allow players to get even more additional experience, as well as various server changes.​
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Ekata kamak naha bro.Time aran play karanna:yes:
    11.gif
    Battlefield 1 ekath play karanna bro dan oya play karana tika iwara unata passe:):cool: & Oya Call of Juarez series 1ke "Call of Juarez Bound in Blood" play kalada?:yes:Ekath niyamai:yes:
    11.gif

    Eka ganan ganna epa bro:)Oya SKYRIM mul hariye neh inne:yes:thawa issarahata yanakota weapons / armor upgrade karala oyata gemak denna puluwan:yes:

    bf1 එක ගහන්න නම් specs මදි බ්‍රෝ
    ඔව් මචෝ මන් එක කලින් ගැහුවා ඉස්සර

    මේ මචෝ skyrim නෙමේ
    oblivion
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Oblivion? :eek:

    oh wait....
    Oblivion? :eek:

    umba oblivion gahanawa? :eek:

    OMG :shocked:

    ----------------------------------------------------------------
    oke makaru naa :rofl::rofl:
    -----------------------------------------------------------------

    :shocked:

    මන් හිතුවේ ඉන්නවා ඇති කියල
    එක තමයි මචන් ගහන්න හැදුවේ

    අර මුලින් ඉන්න තඩි මීයෝ දෙන්නව මරාගන්න බැහැනේ
    එපාවෙනවා :baffled::baffled: