Sniper ghost warrior 3 kawdda ban enne ? beta eka steam eken nethuwa download karala play karanna vidihak nethida beta ekath hena gb ganawak thiyanawa neh![]()
පුහ් උඹලට මොන sniper ද

බට තුවක්කුවකින් හබරල කොලෙකට තියල හිත හදන් ගෙදර ගිහින් නිදාගනින්

Sniper ghost warrior 3 kawdda ban enne ? beta eka steam eken nethuwa download karala play karanna vidihak nethida beta ekath hena gb ganawak thiyanawa neh![]()

පුහ් උඹලට මොන sniper ද
බට තුවක්කුවකින් හබරල කොලෙකට තියල හිත හදන් ගෙදර ගිහින් නිදාගනින්![]()

පුහ් උඹලට මොන sniper ද
බට තුවක්කුවකින් හබරල කොලෙකට තියල හිත හදන් ගෙදර ගිහින් නිදාගනින්![]()

kohomada Witcher 2/3 progress 1ka

assasin creed brother hood eka epa wenawane ban gahanna
Bro monada meh dawas wala play karanne?kohomada Witcher 2/3 progress 1ka

විලිලජ්ජයි බ්රෝ
මන් අර එදා අන්තිමට කියල නවත්තපු තැනින් එහාට ගහන්න ගියේ න
මට වෙන game ලොට් එකක්ම හම්බුනා
එක හින්ද ඒවා ගහල ඉවරකර
Battlefield 3,4
Call of Duty modern warfare 3
Call of Duty Black Ops 2
Sleeping Dogs Definitive Edition
මේවා තමයි දැන් ගහන්නේ
Anno.2070
Call of Juarez Gunslinger
S.T.A.L.K.E.R Trilogy
The Elder Scrolls 4 මේකේ අර මුලින්ම තියෙන රජ පස්සේ ගිහින් ඊටපස්සේ අර බිත්තියක් අස්සෙන් එන තඩි මීයෝ දෙන්නව මරාගන්න බැරුව හිරවෙලා ඉන්නේ
උන් දෙන්න මරාගන්න බැරුව තව කොහෙද මන් මකරු එක්ක හැප්පෙන්නේ![]()

& Oya Call of Juarez series 1ke "Call of Juarez Bound in Blood" play kalada?
Ekath niyamai
Oya SKYRIM mul hariye neh inne
thawa issarahata yanakota weapons / armor upgrade karala oyata gemak denna puluwan
The Elder Scrolls 4

උන් දෙන්න මරාගන්න බැරුව තව කොහෙද මන් මකරු එක්ක හැප්පෙන්නේ![]()

Elder Scrolls 4 අර මුලින්ම බිත්තියක් අස්සෙන් එන තඩි මීයෝ ..
Oya SKYRIM mul hariye neh![]()

Oblivion?
oh wait.... Oblivion?
umba oblivion gahanawa?
OMG
----------------------------------------------------------------
oke makaru naa
-----------------------------------------------------------------
![]()
![]()

Ekata kamak naha bro.Time aran play karanna
Battlefield 1 ekath play karanna bro dan oya play karana tika iwara unata passe![]()
& Oya Call of Juarez series 1ke "Call of Juarez Bound in Blood" play kalada?
Ekath niyamai
![]()
![]()
Eka ganan ganna epa broOya SKYRIM mul hariye neh inne
thawa issarahata yanakota weapons / armor upgrade karala oyata gemak denna puluwan
Oblivion?
oh wait.... Oblivion?
umba oblivion gahanawa?
OMG
----------------------------------------------------------------
oke makaru naa
-----------------------------------------------------------------
![]()

He he ela ela bro..The Elder Scrolls kiwwama Skyrim 1ka mata mathak unebf1 එක ගහන්න නම් specs මදි බ්රෝ
ඔව් මචෝ මන් එක කලින් ගැහුවා ඉස්සර
මේ මචෝ skyrim නෙමේ
oblivion

& Oyage PC specs monada