Xibitz ගැන ඇත්ත නැත්ත

SHIWANYA

Member
Sep 13, 2016
4
8
0
Xibitz ගැන ඇත්ත නැත්ත

එක්සිබිට් නමින් සිටිනා ඔහු ගැන එළකිරි අඩවියේ බොහෝ දෙනා නොදන්නා කරුණු කිහිපයක් මෙහි දක්වන්නේ එක්සිබිට් යනු ඔබ සිතා සිටිනා ලාමක මොළකැටියා නොවන වග දැනුවත් කිරීමටයි




2008 රෙජිස්ටර් වෙල තිබ්බට එක්සිබිට් කරළියට එන්නෙ ගොඩක් මෑතකදි....
ලීබඩු ව්‍යාපාරිකයෙක් ලෙස.

සරළව ඔහු ගැන කිව්වොත් ඔහුට තියනවා කැපී පෙනීමේ උවමනාවක්.
තමන් බොහෝ දේ දන්නවා, තමන් බොහෝ දැනුමක් සතු අයෙක් ලෙස හුවා දැක්වීමේ මේනියාවක්.....එළකිරි අඩවියේ කැපී පෙනෙන අනෙක් මෙම්බර්ලා සමග ඊර්ශ්‍යාවක් ඔහු සතුයි...


උබලට දෙන්න ලොකු දැනුමක් මන්ලග තියෙනවා බන්..
ඒත් දැන් වැඩක් නෑ බන්..
මට හිත හදාගන්න බෑ බන්..
මගේ අවසන් ත්රේ ඩ් එක විදියට ඇඩ්සෙන්ස් ගැන කියන්න උත්සහා කරන්නම්..
මන් උබලට හොදක් කරන්න හැදුවට ගොඩක් වෙලාවට මට නරකක් වෙන්නේ බන්..

http://www.elakiri.com/forum/showpost.php?p=19066271&postcount=8


ක්‍රේසිබඩී, දත් කිඹුලා, රිදිලා, ජේසන්, චරිත්84 යන සාමාජිකයින් සමග එක්සිබිට් වරින් වර ගැටෙන්නේ මේ හේතුවටයි....

එක් වරක් එක්සිබිට් ත්‍රෙඩ් තුනක් දමාගෙන, දත් කිඹුලා ද ඈඳාගෙන එකම විකාර මඩුවක් පටන් ගන්නව.
ත්‍රෙඩ් වල ලිංක් පහළින් දමා ඇත.
අවසානයෙ ඔහු සුපුරුදු පරිදි සිදු කලේ ත්‍රෙඩ් ටික ඇඩ්මින් ලවා ක්ලෝස් කරවා ගැනීමයි....

1. http://www.elakiri.com/forum/showthread.php?t=1684760


2. http://www.elakiri.com/forum/showthread.php?t=1684812


3. http://www.elakiri.com/forum/showthread.php?t=1685083






තවත් අවස්ථාවක එක්සිබිට් කලේ පී එම් මගින් මෙම්බර්ල කෙටවීමයි.
හොඳම උදාහරණය ජේසන් රූල්ස් සහ රිදිලා යන දෙදෙනා පී එම් ගසා එකිනෙකාට කේලාම් කියා කෙටවීමයි... ඒත් අවසානයේ ඔවුන් දෙදෙනා ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගැනීම නිසා එක්සිබිට්ගේ යටි කූට්ටු අරමුණ එවර පත්තු උනේ නෑ...
මේ ගැන සැකයක් ඇත්නම් ජේසන් හෝ රිදිලා යන අයගෙන් ඕනෑම කෙනෙක්ට විමසා බලන්න පුළුවන්






අනතුරුව එක්සිබිට් කරන්නේ ඉහත කී ගැටුම් හේතුවෙන් ඔහුගෙන් ගිලිහී ගිය හොඳ නාමය සහ ජනප්‍රියත්වය ලබා ගැනීමට , එකල උඩින්ම පැවති මුස්ලිම් විරෝධය පෙන්වා කරළියට පැමිණීමය.

මොරටුවේ සිංහල පිරිසකට මුස්ලිම් පිරිසක් පහරදුන් බවත්, එහිදී සිංහල තරුණයක් 50ක් පමන ගුටි කෑ බවත් පවසා ඉක්මනින්ම තමන් ඇතුලු පිරිස මුස්ලිම් සංහාරයක් සිදුකරන බවට පම්පෝරි ගසා නැවත මෙම අඩවිය තුල වීරත්වයට පත්වීමට උත්සාහ කලා..
එහෙත් අප කිසිදු මාධ්‍යකින් එවන් ගැටුමක් ගැන හෝ නැවත පහරදීමක් ගැන මෙතෙක් දැක නැත.

අවසානයේ සුපුරුදු පරිදි "කරන්න ඕන දේ කලා" යැයි පවසා එම ත්‍රෙඩ් එකද ඇඩ්මින් ලවා ක්ලෝස් කරවා ගන්නේ තමන්ගේ නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරීම වළක්වා ගැනීමටය....

http://www.elakiri.com/forum/showthread.php?t=1722101








මීළඟට එක්සිබිට් කරන්නේ මෙරටට වාහන ගෙන්වන CREED නැමති මෙම්බර් ගෙන් ඉල්ලීමක් කිරීමයි..
ජපානයේ අනතුරු වලට මුහුණ පෑ වාහන මෙරටට ගෙන්වා නැවත අළුත්වැඩියා කර විකිණීමට හැකියාවක් ඇත්දැයි විමසීමයි.
ඔබ අප සැමදෙනාට ධාර්මික ත්‍රෙඩ් ගෙනහැරපාමින්, ඔහුගෙන් සැමටම උදව් ලබාගතහැකි පුද්ගලයෙක් බව හුවා දක්වමින් එළකිරි අඩවියේ හැසිරෙන එක්සිබිට් මේ ඉල්ලීම් කරන්නේ R ග්‍රේඩ් වාහන මෙරටට ගෙන්වා අළුත්වැඩියා කර විකුණා ගැනීමටයි.
මා හට දැනගන්නට ලැබුනු ආකාරයක CREED සොයුරා මීට එකහෙලා විරුද්ධ වී ඇති අතර එක්සිබිට්ව මගහැරීමට එතැන් පටන් උත්සාහකොට තිබේ






මීළඟට එක්සිබිට් කරන්නෙ එළකිරි අඩවියෙ ජනප්‍රියම සාමාජිකයකු වන ක්‍රේසිබඩී පසු පස පන්නා අපහාස කිරීමයි.
එළකිරියේ රත්තරං නැමති මෙම්බර් ඉලක්ක කර, ඔහුගේ ඡායාරූප යැයි කියමින් ඡායාරූප කිහිපයක් දමා ෆේක් ගිණුමකින් පැමිණි අයෙක් ත්‍රෙඩ් එකක් ඕපන් කරනා අතර, එසේ කලේ ක්‍රේසිබඩී බවත්, ක්‍රේසිබඩීගේ ෆේක් ගිණුමකින් බවත් එක්සිබිට් විසින් නොයෙක් තැන කියමින් යන අතර පී එම් මගින් ද එම ප්‍රචාරය පතුරවයි.
තවද ජේසන් රූල්ස් යනු ක්‍රේසිබඩීම බවත් මේ සමග කියවමින් යයි.

ඊට හේතුව එක්සිබිට් හට එළකිරියේ තමාට වඩා ජනප්‍රිය සාමාජිකයින් සිටිනවාට අකමැති වීමයි. එක්සිබිට් සැමට උදවු කරමින්, යහපත් ත්‍රෙඩ් දමමින් සිටිනා අයෙක් බවත්, එළකිරි අඩවිය පණගහන්නේ ඔහුගේ ක්‍රියාවන් නිසා බවත් ඔහු තුල ඔළුව උදුම්මවාගත් සිතුවිල්ලක් ඇතිකරගෙන සිටී.




මේ අවසානයේ ඇතිවූ ගැටුමද ඒ හා සමාන එකක් බව මගේ හැඟීමයි.
ඔවුන් දෙපිරිසම දක්වා ඇති කරුණු අනුව එක්සිබිට් අනෙක් පාර්ශවය සමග කුළුපගු වීමට යාමකදී ඔහුව මගහැරයාම නිසා මේ හිත් අමනාපකම ඇතිවී ඇති බවද පෙනේ.


ඊට පෙර අවස්ථාවලදී මෙන් එක්සිබිට් මෙවරත් එළකිරිය හැරදමා කළකිරීමෙන් යුතුව නික්මෙන්නට තීරණය කර ඇති බව ඉදිරියේදී පවසනවා ඇත..... මේ ඊට පෙර ද ඒ ආකාරයෙන් කටයුතු කර ඇති බවට නිදසුන් කිහිපයකි.
http://www.elakiri.com/forum/showthread.php?t=1702926


http://www.elakiri.com/forum/showthread.php?t=1677971

මෙවන් ගැටුම් ඇතිකරගන්නා අවස්තාවල , ඔහුට නැතිවූ පිළිගැනීම සහ ඇතිවූ ලැජ්ජාව යටපත් කරගෙන අනුකම්පාව දිනාගැනීමට මේ උපක්‍රමය මීට පෙරද සාර්ථකව භාවිත කර ඇත.


කොතරම් යහපත් පුද්ගලයකු ලෙස තමා හුවාදැක්වීමට එක්සිබිට් කටයුතු කලත්, එළකිරි අඩවිය තුල ඔහු තබාගෙන ඇති මඩ පැල්ලම් යළිත් ඔහුට සෝදාගත නොහැක.
ඒ බව ඔහු කල කී පැරණි ක්‍රියාවන්ගෙන් මනාව පැහැදිලි වේ.



එක්සිබිට් මෙවර එළකිරිය හැරගොස් සිටින්නේ මේ ඔහු කියනා කිසිදු හේතුවකට නොව, පෙර සිටම ඔහු කල කී දෑ අවසානයේ ගැටුම ඇතුවූ ත්‍රෙඩ් එකේ දී ප්‍රසිද්ධ විම නිසාය



අවසාන වශයෙන් කියනවා නම් තමන් කුඩා කල හදා වඩා, උස් මහත් කල තම පියාණන් නිවෙසින් එලවා දැමූ එක්සිබිට්, තමන්ට නැතිවූ ගෞරවය යලි ලබා ගැනීම සඳහා ඕනෑම ආකාරයක නිහීන ක්‍රියාවක් හෝ කර තමන්ට නැතිවූ පිලිගැනීම නැවත ලබාගන්නා බව දන්නා මා.
ඔහු ඒ සඳහා කුමක් කරන්නේදැයි ඉදිරියටත් විමසිල්ලෙන් සිටින බව අවසාන වශයෙන් පැවසීමට කැමතිය.
 
Last edited:

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉතින් දැන් අපිට මොකද කරන්න කියන්නේ?

    කියන එක තමන්ගේ account එකෙන් කියන්න පන නැති පොන්නයෝම තමා දැන් ඉන්නේ
    ඔය පොන්නකම නැති කරගෙන ඇවිත් කියන දෙයක් තියනවා නම් කියහන්
     
    Jan 16, 2017
    110
    15
    0
    ඉතින් දැන් අපිට මොකද කරන්න කියන්නේ?

    කියන එක තමන්ගේ account එකෙන් කියන්න පන නැති පොන්නයෝම තමා දැන් ඉන්නේ
    ඔය පොන්නකම නැති කරගෙන ඇවිත් කියන දෙයක් තියනවා නම් කියහන්

    umba uta puka deepan. :lol:
     
    • Like
    Reactions: hitamakila

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඔය මගුල් ගැන නම් දන්නේ නැහැ...
    මම හමුවෙලා කතාකරලා තියෙනවා...
    මට ගොඩක් උදවු කරලත් තියෙනවා
    දන්න දෙවල් ගැන කියලා දිලත් තියෙනවා...
    හැමොගෙන වැරදි අඩුපාඩු තියෙනවා...

    උ මොනා හරි දෙයක් දුන්නා එකයි දන්න දෙයින් 1% හරි කියලා දුන්නා

    එහෙම එකෙක් නැති කරගන්නේ නැතුව වැරදි අඩු පාඩු උනා නම් එවා හදාගෙන ඉසරහට යමු...
    අපි ඔකොම අංගසම්පුර්න මිනිස්සු නෙමේයි..
     

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    meke un uge channel report katala channel suspend karawala. den eka karapu ewunge petata egila dikwela tine. me thread eke adahasa boru gahala unge warada wena petakata yomu karana eka bawayi pene. sakili weda karala tawa babbu wage thread dana epa. topita hena gahanawa
     

    Karuna67

    Banned
    Feb 10, 2017
    75
    12
    0
    උම්බෙ සගයගෙ හෙලුව. දෙයියො පෙන්නුවා
    Mokakda hutto මෙ මොකාද මෙ කිබුලා කල්ලිය කියලා යට වැට්ලා තියෙන්නෙ පොන්සියො රැලක්ද ?

    කවුද යකො මෙ මාලබෙ කිබුලා :P
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉතින් දැන් අපිට මොකද කරන්න කියන්නේ?

    කියන එක තමන්ගේ account එකෙන් කියන්න පන නැති පොන්නයෝම තමා දැන් ඉන්නේ
    ඔය පොන්නකම නැති කරගෙන ඇවිත් කියන දෙයක් තියනවා නම් කියහන්

    :lol::lol::lol: