ගමේ හොරු අල්ලන්නෙ කොහොමද????
මම උඹලට ගිය සතියෙ කිව්වනෙ අපේ ගෙවල් පැත්තෙ හොරු සෙට් එකක් බෝ වෙලා කියල
දැනට ගමේ ගෙවල් 8ක් විතර බිඳල තියන්නෙ
ඉතින් අපි ගමේ සෙට් එක කතා උනා පිරිමි 3දෙනා 3 දෙනා මාරුවෙන් මාරුවට
රෑ 12ත් පාන්දර 3ත් අතරෙ ගමේ පාරවල් වල මුර සංචාරය කරන්න.
වෙන මොනාද කරන්න පුලුවන්??
මේ ගැන උඹලගෙ වටින අදහස් අවශ්‍යයි.