ගමේ හොරු අල්ලන්නෙ කොහොමද????

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ගමේ හොරු අල්ලන්නෙ කොහොමද????

    මම උඹලට ගිය සතියෙ කිව්වනෙ අපේ ගෙවල් පැත්තෙ හොරු සෙට් එකක් බෝ වෙලා කියල

    දැනට ගමේ ගෙවල් 8ක් විතර බිඳල තියන්නෙ

    ඉතින් අපි ගමේ සෙට් එක කතා උනා පිරිමි 3දෙනා 3 දෙනා මාරුවෙන් මාරුවට
    රෑ 12ත් පාන්දර 3ත් අතරෙ ගමේ පාරවල් වල මුර සංචාරය කරන්න.

    වෙන මොනාද කරන්න පුලුවන්??

    මේ ගැන උඹලගෙ වටින අදහස් අවශ්‍යයි.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ආ කියන්න අමතක උනා

    මුන් එන්නෙ මූනු වහගෙන CCTV වලට අහු වෙන්නෙ නෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පාරෙ මුර සංචාරය කල්ල අල්ලන්න බෑ උන් දැක්කාම එන්නෑ :D :D
    ගෙදරක් තෝරගෙන ඒ ගෙදර කට්ටියව බොරුවට පේන්න ඈතට යවල හොරෙං ඇවිත් කට්ටිය ගෙට වෙලා ඉඳපං හැබැයි කතා කරන්න සින්දු කියන්න අරව මේව මොනවත් බෑ කවුරුත් නෑ වගේ ඉන්න ඕනෙ :oo: :oo:
    හොරු ආව ගමං අල්ලගෙන දීපං කොන්දට සදාකාලික අබ්බගාත වෙන්න :yes: :yes:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    හොරෙන් රැකලා ඉඳල හොරු ටික අල්ලගන්න බැරිද :oo:

    ඒක පොඩ්ඩක් risk වැඩියි මචන්, උන් ලඟ පිහි එහෙම ඇති

    ඒකට 10ක්-12ක් විතර ඕනෙ වෙයි
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පාරෙ මුර සංචාරය කල්ල අල්ලන්න බෑ උන් දැක්කාම එන්නෑ :D :D
    ගෙදරක් තෝරගෙන ඒ ගෙදර කට්ටියව බොරුවට පේන්න ඈතට යවල හොරෙං ඇවිත් කට්ටිය ගෙට වෙලා ඉඳපං හැබැයි කතා කරන්න සින්දු කියන්න අරව මේව මොනවත් බෑ කවුරුත් නෑ වගේ ඉන්න ඕනෙ :oo: :oo:
    හොරු ආව ගමං අල්ලගෙන දීපං කොන්දට සදාකාලික අබ්බගාත වෙන්න :yes: :yes:

    ඒක ගැන පොඩ්ඩක් හිතන්න ඕනෙ

    ගේට්ටුවට එලියෙන් ඉබ්බ දාල, ගෙදර lights දාන්නෙ නැතුව හිටියනම් හරි නේද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක පොඩ්ඩක් risk වැඩියි මචන්, උන් ලඟ පිහි එහෙම ඇති

    ඒකට 10ක්-12ක් විතර ඕනෙ වෙයි

    පොලිසියත් එක්ක කතා කරලා වැඩේ කරා නං හරි. නැත්තන් ගමේ මිනිස්සු දැන් අවධානෙන් ඉන්න හින්ද ටික කාලයක් සද්ද නැතුව ඉඳල ආය වැඩේ පටන් ගනී.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පොලිසියත් එක්ක කතා කරලා වැඩේ කරා නං හරි. නැත්තන් ගමේ මිනිස්සු දැන් අවධානෙන් ඉන්න හින්ද ටික කාලයක් සද්ද නැතුව ඉඳල ආය වැඩේ පටන් ගනී.

    plociya wadak naha ban
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක ගැන පොඩ්ඩක් හිතන්න ඕනෙ

    ගේට්ටුවට එලියෙන් ඉබ්බ දාල, ගෙදර lights දාන්නෙ නැතුව හිටියනම් හරි නේද

    නෑ :no: :no:
    පොඩ්ඩක් කතා කරන TV එකක් දාල තියෙන සද්දයක් තිබ්බත් ඇති ගොඩක් වෙලාවට හොරකමේ එන්නෙ හොඳට දන්න එකෙක් හොයල බලල එනවනං අල්ලන්න අමාරුයි :( :(
    මොනම සද්දයක්වත් නැතුව ඉන්න වෙනව :oo: :oo:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83

    ඉතින් අපි ගමේ සෙට් එක කතා උනා පිරිමි 3දෙනා 3 දෙනා මාරුවෙන් මාරුවට
    රෑ 12ත් පාන්දර 3ත් අතරෙ ගමේ පාරවල් වල මුර සංචාරය කරන්න.
    :lol::lol::lol: ඉතින් යකෝ හොරුත් ගමේ ඉන්නවනම් උන් 3ක් යයි මුරකරනවා වගේ..උබල අහුවෙයි හොරුන්ට..

    ගමේ හැමතැනම එකගෙදරක වටිනා දෙයක් ගෙනල්ල් කියල හැමතැනම කතාවෙන විදියට කියපන්(හැබැයි ඕක බොරුවක් කියල දැනගන්න ඕන උබයි එගෙදර එක මිනිස්සුයි විතරයි )..ඕක අබිලින් වගේ ඩයල් එකෙක්ට කියපන් ඇත්තටම..අත්කොට උ ගම හැමතැනම කියයි..ඊට පස්සේ හොරුන්ට අරන්චිවෙලා ඔය ගෙදර ගැන මිටරෙන් ඉඳියි..හැබැයි උබල ආරංචිය ගියපු දවසේ ඉඳන් ඒ ගෙදරට ආරක්ෂාව දීපන්..මොකක්වත් උනේ නැත්නම්. සතියක් විතරගිහිල්ල ට්‍රිප් එකක් යනවා වගේ(එකත් ටිකක් ප්‍රසිද්ද කරපන් ) ඒ ගෙදරමිනිස්සුන්ට හැංගෙන්න හරි කොහෙට හරි යන්න කියල උඅබල හැංගිලා හිටපන් රෙඩී පිට... අපුගමන් නෙලපන් හිටු කියල.:rofl::rofl::rofl::rofl:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    නෑ :no: :no:
    පොඩ්ඩක් කතා කරන TV එකක් දාල තියෙන සද්දයක් තිබ්බත් ඇති ගොඩක් වෙලාවට හොරකමේ එන්නෙ හොඳට දන්න එකෙක් හොයල බලල එනවනං අල්ලන්න අමාරුයි :( :(
    මොනම සද්දයක්වත් නැතුව ඉන්න වෙනව :oo: :oo:

    ela thanks
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    :lol::lol::lol: ඉතින් යකෝ හොරුත් ගමේ ඉන්නවනම් උන් 3ක් යයි මුරකරනවා වගේ..උබල අහුවෙයි හොරුන්ට..

    ගමේ හැමතැනම එකගෙදරක වටිනා දෙයක් ගෙනල්ල් කියල හැමතැනම කතාවෙන විදියට කියපන්(හැබැයි ඕක බොරුවක් කියල දැනගන්න ඕන උබයි එගෙදර එක මිනිස්සුයි විතරයි )..ඕක අබිලින් වගේ ඩයල් එකෙක්ට කියපන් ඇත්තටම..අත්කොට උ ගම හැමතැනම කියයි..ඊට පස්සේ හොරුන්ට අරන්චිවෙලා ඔය ගෙදර ගැන මිටරෙන් ඉඳියි..හැබැයි උබල ආරංචිය ගියපු දවසේ ඉඳන් ඒ ගෙදරට ආරක්ෂාව දීපන්..මොකක්වත් උනේ නැත්නම්. සතියක් විතරගිහිල්ල ට්‍රිප් එකක් යනවා වගේ(එකත් ටිකක් ප්‍රසිද්ද කරපන් ) ඒ ගෙදරමිනිස්සුන්ට හැංගෙන්න හරි කොහෙට හරි යන්න කියල උඅබල හැංගිලා හිටපන් රෙඩී පිට... අපුගමන් නෙලපන් හිටු කියල.:rofl::rofl::rofl::rofl:

    elakiri

    good plan
     
    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    මම උඹලට ගිය සතියෙ කිව්වනෙ අපේ ගෙවල් පැත්තෙ හොරු සෙට් එකක් බෝ වෙලා කියල

    දැනට ගමේ ගෙවල් 8ක් විතර බිඳල තියන්නෙ

    ඉතින් අපි ගමේ සෙට් එක කතා උනා පිරිමි 3දෙනා 3 දෙනා මාරුවෙන් මාරුවට
    රෑ 12ත් පාන්දර 3ත් අතරෙ ගමේ පාරවල් වල මුර සංචාරය කරන්න.

    වෙන මොනාද කරන්න පුලුවන්??

    මේ ගැන උඹලගෙ වටින අදහස් අවශ්‍යයි.

    KOheda location eka....