අද නිකමට world leading brand pages ටිකක් බැලුවා උන් මොනවද market කරන්නේ කියලා උන් අද දවස ගැන කිසිම idea එකක් නැ වගේ
මෙලෝ දෙයක් share කරලා නැ උන්ගේ products valentines day special කියලා, උන්ට උන්ගේ products ටික හොඳට market කරගන්න තියන දවසක් තමයි එහෙම බැලුවොත්
some pages
https://web.facebook.com/GUCCI/
https://web.facebook.com/Burberry/
https://web.facebook.com/hollister/
අනික ebay එකෙත් එකේ මොකක්වත් නැ උන් මොකක් හරි ඔය වගේ දවසක් එනකොට banner එක update කරනවා සතියකට කලින් වගේ, Aliexpress එකෙත් ඒ ටිකම තමයි එත් බන් FB එකේ කප්රුකයි අරකයි මේකයි ඔක්කොම ලංකාවේ services වලින් ad දාලා දැන් සති 2ක විතර ඉඳන්, එතකොට දැන් මහලොකුවට සමරන්නේ ලංකාවේ විතරයි ද බන්