Valentines Day only on Sri Lanka ?

What do you think?

  • celebrating

    Votes: 3 7.5%
  • not celebrating

    Votes: 26 65.0%
  • old trend

    Votes: 11 27.5%

  • Total voters
    40

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    අද නිකමට world leading brand pages ටිකක් බැලුවා උන් මොනවද market කරන්නේ කියලා උන් අද දවස ගැන කිසිම idea එකක් නැ වගේ
    මෙලෝ දෙයක් share කරලා නැ උන්ගේ products valentines day special කියලා, උන්ට උන්ගේ products ටික හොඳට market කරගන්න තියන දවසක් තමයි එහෙම බැලුවොත්
    some pages
    https://web.facebook.com/GUCCI/
    https://web.facebook.com/Burberry/
    https://web.facebook.com/hollister/

    අනික ebay එකෙත් එකේ මොකක්වත් නැ උන් මොකක් හරි ඔය වගේ දවසක් එනකොට banner එක update කරනවා සතියකට කලින් වගේ, Aliexpress එකෙත් ඒ ටිකම තමයි එත් බන් FB එකේ කප්රුකයි අරකයි මේකයි ඔක්කොම ලංකාවේ services වලින් ad දාලා දැන් සති 2ක විතර ඉඳන්, එතකොට දැන් මහලොකුවට සමරන්නේ ලංකාවේ විතරයි ද බන් :D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවෙ දැන් ලව් කරන අයට කලිං පරම්පරාව ලොකුවට වැලන්ටයින් සැමරුවෙ නෑ ඉතිං දැන් ඉන්න උන් සමරනව ඔහොම ගිහිං දැන් වැලන්ටයින් සමරන උන්ගෙ ලමයි ලව් කරන කාලෙ ආවාම උන් සමරන්නෑ කලිං පරම්පරාව සමරල තියෙන හින්ද :dull::dull:
    වෙන රටවල් දැන් ලව් කරන උන්ගෙ දෙමව්පියන්ගෙ පරම්පරාව වැලන්ටයින් සමරල තියෙන හින්ද උන් දැන් වැඩිය සමරන්නෑ :no: :no:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    12728842_1014671478594067_5702026515911807048_n.jpg