තට්ටයෝ මා ඔබට වයිර කොරනවා හින්ජි හෝඩියේ අකුරක් ගානේ!ඔව් අයියේ පරිගණකයක්,දුරකථනයක් අතේ නොතිබුණු දුක්ඛිත කාලෙ මේ පැත්තෙ එන්න බැරි වුණා
ඔන්න ගැහුවා හින්ජි ජරාවක් මුළු වැලෙන්ටයින් එකම මූසල වෙලා පලයන් කියලතට්ටයෝ මා ඔබට වයිර කොරනවා හින්ජි හෝඩියේ අකුරක් ගානේ!
රික්වෙස්ට් එකක් දැම්මා එක වත් දීපන් මේ මූසල කම මැකිලා යන්ඩ දැන්

සේෆ්ටි හෙල්මට් එකක් තමා![]()
අද වැලන්ටයින් දවසෙත් රේඩියෝවේ එල්ලිලා ඉන්නව කියල ගෑනුලමය බනින්නේ නැද්ද අපේ tharindumj ගෙ හාමිනේ
A/L result ආවානෙ. අතේ සතේ නෑ.කැම්පස් යනකන් ජොබක් සෙට් උනෙත් නෑහප්පා සෑහෙන දුක්ඛිත කාලයක් ගතකරලා වගේ
අද වැලන්ටයින් දවසෙත් රේඩියෝවේ එල්ලිලා ඉන්නව කියල tharindumj ගෙ හාමිනේ බනින්නේ නැද්ද

A/L result ආවානෙ. අතේ සතේ නෑ.කැම්පස් යනකන් ජොබක් සෙට් උනෙත් නෑ

ඔන්න ගැහුවා හින්ජි ජරාවක් මුළු වැලෙන්ටයින් එකම මූසල වෙලා පලයන් කියලතට්ටයෝ මා ඔබට වයිර කොරනවා හින්ජි හෝඩියේ අකුරක් ගානේ!
රික්වෙස්ට් එකක් දැම්මා එක වත් දීපන් මේ මූසල කම මැකිලා යන්ඩ දැන්

A/L result ආවානෙ. අතේ සතේ නෑ.කැම්පස් යනකන් ජොබක් සෙට් උනෙත් නෑ
බනින්නෙ නැති වෙයි කොස්සෙන් සළකන සද්දෙ රේඩියෝව අස්සෙන් ඇහෙයි සමහර විට...අද වැලන්ටයින් දවසෙත් රේඩියෝවේ එල්ලිලා ඉන්නව කියල tharindumj ගෙ හාමිනේ බනින්නේ නැද්ද

නෑ නෑ.උදෙන්ම මෑන්ස් සමහන් ගන්න පෝලිමේ ඉඳලා.
අශානයාට මාට්ටු වෙලා තියෙනවා.

ඉංජිනියරින් හෝ භෞතික විද්‍යා අංශයට තමයි.සීමාවෙ ඉන්නෙඑලනේ බන්.අපෙන් උණුසුම් සුබ පැතුම්.මොනවටද සිලෙක්ට් උනේ?

උබ කොහෙන්ද අහු වෙන්නෙ රිසල්ට් කෝමදඉංජිනියරින් හෝ භෞතික විද්‍යා අංශයට තමයි.සීමාවෙ ඉන්නෙ![]()

සිංහලු,
තරිඳුවා සමහන් ගන්නවා අපේ අශානයා දැක්කේ කෝමද?
මට පේන්නේ මූත් සමහන් ගන්න ගිහින් වගේ.![]()